අධිෂ්ඨානශීලි තරුණියක්..අසරණයන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ දුක පිළිබද සිතන තරුණියක්.. සිය රටින් දුර ඈත වෙනත් රටක දුෂ්කර ගම්මානයක මිනිසුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කරන පලවෙනි ලෝක යුද්දයේ අතුරු කතාවක්..ආගමික බැදීම් වලින් ඔබ්බට ගිය ආදර අන්දරයක්..ඇයට සිය ආදරය රැක ගැනීමට හැකි වෙයිද? IMDb හි 7.8ක අගයක් ගත්ත මේ කතාව අපට අමතක වෙලා තියෙන යුද්දය නැවත මතක් කරන්න හේතුවක් වේවි..යුද්දයේ ඇති කුරුරි බව මතක් වෙයි..ඒ වගේම ඒ අතරින් සැමට වඩා උසස් මනුස්සකම නමැති ගුණාංගය මෙම චිත්රපටිය තුල නොඅඩුව තියෙනවා.. හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් නවතින්නම්..හැමෝටම ජය වේවා..
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk