spot_img
spot_img

The Priest (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඊයේ නිකුත් උන අලුත්ම මලයාලම් චිත්‍රපටියකට තමයි අද උපැසිරැසි අරගෙන එන්නෙ..Mammootty,Baby Monica ,Nikhila Vimal ,Saniya Iyappan ඇතුලු මලයාලම් නලු නිලියන් රැසකින් සමන්විත,  Horror, Mystery, Thriller ගනයට අයත් වෙන  මේ චිත්‍රපටිය, මේ වෙද්දී 6.9 Imdb අගයක් අරගන්න සමන්විත වෙලා තියෙනවා,පැය දෙක හමාරක් පුරාවමටම කුතුහලයෙන් යුතුව ඔයාලට යුතුව නරබන්න පුලුවන් ලස්සන චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්..

ඉතින් කතාව ගැන කිව්වොත්…ඇලට් පවුල කියන්නේ ලොකු ව්‍යාපාර වලට හිමිකම් කියන පෝසත් පවුලක්..ඒත් මේ ඇලට් කියන කෙනා නැතිවුනාට පස්සේ,මේ ව්‍යාපාර වල ඔක්කොම අයිතිය ලැබෙන්නෙ මේ පවුලේ වැඩිමහල් පුතාට,ඒත් කොහොම හරි මෙයත් සියදිවි නසාගෙන මැරෙනවා..ඊට පස්සේ මේ ව්‍යපාර බාරවෙන්නේ එයාගේ බාල මල්ලිටයි එයාගේ බිරිදටයි…කොහොමද හරි මල්ලිත් එයාගේ අයියා වගේම සියදිවි නසාගෙන මැරෙනවා….ඊට පස්සෙ තමයි තේරුම්ගන්නෙ මේ ඔක්කොම සියදිවි නසාගැනීම් නෙවෙයි මිනීමැරුම් කියල..ඉතින් ඒ සැකේ ඔක්කොම යන්නේ මල්ලිගෙ බිරිද වෙන එලිසබෙත්ට,ඉතින් එලිසෙබෙත්ව හම්බවෙන්න පොලිසියෙන් යද්දී තමයි දැනගන්නේ එයත් සියදිවි නසාගෙන කියල එයාගෙම කාමරේදී,දැන් ඉතින් මොකක්ද කරන්නේ මේ ඔක්කොම සියදිවි නසාගැනීම් කියල පිලිගන්නවා..ඇරෙන්න…ඒත් මෙතන අමුතු සිද්ධියක් වෙනවා,ඒ තමයි එලිසබෙත් මැරිලා හිටිය කාමරේ එක ලමයෙක් එයාගේ මිනිය දිහාම බලාගෙන වාඩිවෙලා හිටියා..ඇත්තටම ඒ ලමයා කවුද..ඒ ලමයට මේ දේවල් එක්ක සම්බන්ධයක් තියෙනවද..ඉතින් මේ අභිරහස විසදගන්න අරගෙනම බලන්න The Priest

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Priest (2021) සිංහල උපසිරැසි” The.Priest.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5763 times – 905 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Naveen Randika Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram