spot_img

The Secret Garden (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඉංග්‍රීසී චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ.. 2020 අගෝස්තු 07 වෙනිදා නිකුත් උන මේ චිත්‍රපටිය තමයි The Secret Garden.. Drama, Family, Fantasy ගනයට අයත්වෙන මේ චිත්‍රපටියට Imdb 5.5 ක අගයක් ලැබිලා තියෙනවා.. 1911 මේ නමින්ම නිකුත් උන නවකතාවක් ආශ්‍රයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ

මේකේ කතාව ගෙතෙන්නෙ මේරී නම් ගැහැණු ලමයෙක් වටා,තමන්ගේ දෙමව්පියන්ගේ වියෝවෙන් නිවසේ තනිවෙන මේරිව එයාගේ මාමා කෙනෙක්ගේ දිහාවට යවන්න තීරණය කරනවා..නිතරම සෙල්ලමෙන්ම ජීවිතේ ගෙවපු මේරිට එයාගේ මාමගේ ගෙදර තියෙන නිතී එක්ක ජීවත්වෙන්න අමාරුවෙනවා,ඉතින් එහෙම ඉන්න අතරේ තමයි එයාට අමුතු උද්‍යානයක් හම්බවෙනවා. මේ උද්‍යානයේ යම් කිසි මායාවක් තියෙනවා කියල තමයි මේරි හිතන්නේ ඉතින් මේ උද්‍යානයත් එක්ක මේරිගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද කියල අරගෙන බලන්න The Secret Garden..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram