spot_img

The Silence (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පළවෙනි උපසිරැසිය ලෙස අරන් ආවේ. නේට්ෆිල්ක්ස් ආයතනයෙන් පහුගිය දහාවැනිදා නිකුත් කරපු චිත්‍ර‍පටියක් අරන්. නෙට්ෆිල්ක්ස් ෆිල්ම් ගැන ඉතින් අමුතුවෙන් විස්තරයක් කරන්න උවමනා නැහැ නේ… මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ John R. Leonetti විසින්.. ප්‍ර‍ධාන චරිත ලෙස Stanley Tucci, Kiernan Shipka, Miranda Otto රංඟනයෙන් දායක වෙනවා… මේ චිත්‍ර‍පටියේ පුර්ව ප්‍ර‍චාරක පටය නිකුත් වෙද්දිම හැමෝම කිව්වේ මේක The Quit Place හා Bird Box ෆිල්ම් දෙකේ එකතුවක් වගේ කියලා. නමුත් මේක එහෙම චිත්‍ර‍පටි දෙක කොපි කරලා හදපු එකක් නම් නෙමෙයි සමානකම් තිබුනාට.. මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ Tim Lebbon විසින් රචනා කරන ලද The Silence නම් කෘතියයි. ඒ කෘතිය ප්‍ර‍කාශයට පත්වෙන්නේ අර චිත්‍ර‍පටි සියල්ලම එන්න කලින්. ඉතින් සමහර විට මේ කෘතියේ ආභාෂය අනික් චිත්‍ර‍පටි යොදා ගත්තා වෙන්නත් පුලුවන්..

කතාව ගැන කිව්වොත් විද්‍යාඥයින් පිරිසක් ගුහාවක් ගැන පර්යේෂණයක් කරනවා. මේ ගුහාවක ඔවුන් කරන කැනිමක් නිසා සත්ව කොට්ඨාෂයක් එලියට පැමිණෙනවා… මොවුන් ශබ්දයට සංවේදියි… පොඩි හරි හඩක් ඇහුනොත් මේ සතුන් ඇවිල්ලා පහර දෙන්න ගන්නවා. ඉතින් මුළු රටක්ම මෙයින් විනාස වෙලා යද්දි තමන්ගේ ජිවිත බේරාගන්න උත්සහා කරන පවුලක් වටා තමයි චිත්‍ර‍පටිය ගෙතෙන්නේ… විනාඩි 90ක් පුරාවට හොද ත්‍රීලර් චිත්‍ර‍පටියක් හොයනවා නම් මේක අනිවාර්යෙන්ම හොද විසඳුමක් වේවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ජෙලා කුමාරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram