today-is-a-good-day
More

    The Tomorrow War (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන ඉංග්‍රීසී ෆිල්ම් එකක්..ඉතින් ඇත්තටම මේ ෆිල්ම් එකට සිංහල උපැසිරැසි කරන්න බාරගෙන හිටපු කෙනාට යෙදුන හදිසි වැඩක් නිසා ඒක කරගන්න බැරිවුනා..ඉතින් මේ ෆිල්ම් එක ඇවිල්ල ටික දවසක් වෙලත් සබ් එක දෙන්න බැරිවුනේ ඒ නිසා..කොහොම හරි ඔන්න ඉතින් අද ඔයාලට අපි සිංහල උපැසිරැසි අරගෙන එනවා • The Tomorrow War චිත්‍රපටියට..ඉතින් කතාව ගැන කිව්වොත්…

    • The Tomorrow War (2021) 🎬
    • ★★★★★★★ | 7.5/10
    • Action / Adventure / Sci-fi

    මේ අවුරුද්දේ බලන්න ලැබෙන සුපිරි ගණයේ Sci-fi / Action Blockbuster ෆිල්ම් එකක් විදිහට The Tomorrow War හදුන්වන්න පුළුවන් ! 🔥Time Travel + Alien Invasion දෙක එකතු කරලා පැය 2 යි විනාඩි 18 ක් එක හුස්මට බලන්න පුළුවන් ෆුල් Entertaining ෆිල්ම් එකක් මේක..⚡

    අනාගතයේ [ 2051] ලෝකය 🌎 Whitespikes කියන Alien Creatures ලා වගයක් නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා..💥 අපි හිතනවට වඩා සෑහෙන දියුණු මොළයක් මුන්ට තියෙන්නෙ..ලෝකෙ පුරාම මේ Whitespikes ලා පැතිරිලා මිනිස්සු ගොඩක් විනාශ වෙලා 2051 මිනිස්සුන්ට මුන් එක්ක යුධ කරන්න තරම් කට්ටිය අඩු නිසා මෙයාලා වර්තමානයෙන් [ 2021] මිනිස්සු 👬 සොල්දාදුවන් විදිහට අනාගතේ යුධ කරන්න ගෙනියනවා !

    මේ යන අයගෙ Duty එක දවස් 7 යි ! දවස් 7 ඇතුලත කවුරුහරි මැරෙන්නෙ නැතුව හිටියොත් එයා Automatically ආපහු වර්තමානෙට එනවා ! ඒත් යන අයගෙ Survival  Rate එක 20% ත් අඩුයි ! 😬

    සරලවම කිව්වොත් මේක Aliens ලත් එක්ක කරන යුද්ධයක් ! මේකෙ ඉන්න Alien Creatures Design එක එහෙම නියමයි 👌ඒ වගේම ෆිල්ම් එකේ අඩුපාඩුත් නැතුවම නෙමේ..ඒත් ඒවා අමතක කරලා ෆිල්ම් එකේ මුල ඉදන් අග වෙනකන් හොදටම Enjoy කරන්න පුළුවන් ෆිල්ම් එකක් මේක ! 🎬

    ඇ.ඩො මිලියන 200 ක💰 විතර ලොකු වියදමක් දරලා නිර්මාණය කරපු මේ ෆිල්ම් එකෙන් ඔයා Disappoint වෙන එකක් නෑ ! 🎥එහෙනම් අලුත්ම හින්දි චිත්‍රපටියකින් ආපහු හම්බවෙමු ….

     

    – ලිපිය උපුටා ගැනිම අපි බැලූ චිත්‍රපටි වෙනුවෙන් සිතුම් ඉෂාර පල කල ලිපියකි –

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Tomorrow War (2021) සිංහල උපසිරැසි” The.Tomorrow.War.(2021).Sinhala.Subtitle.rar – Downloaded 26878 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to harsha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram