spot_img

The Willoughbys (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මම ඔයාලට අරන් ආවේ ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Kris Pearn විසිනි.
මේ චිත්‍රපටිය 6.4/10 IMDb අගයක් අරගෙන තියෙනවා. මේ චිත්‍රපටියට Alessia Cara, Maya Rudolph, Terry Crews, Will Forte, Ricky Gervais… වැනි නළු නිලියන් රැසක් හඬ නළු දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මේ විදිහට මං එක්ක උපසිරැසි ගැන්වීමට එකතු උන තරිඳු ශාලින්ද සහෝදරයවත්… දැන් කතාව ගැන පොඩ්ඩක් විපරම් කරලා බලමු.

කතාව නම් මෙහෙමයි වෙනනේ කෙටියෙන්ම කිව්වොත් එක පවුලක් එයාලගෙ ශ්‍රේෂ්ඨත්වය රැකගත්තේ රැවුල වවලා ඒත්  එම පරම්පරාවේ අනිත්ම පුරුක වෙච්ච කෙනා වෙනකම් විතරයි. එයාගෙ නෝනා මැහුම් ගෙතුම් වලට දක්ෂයි ඒ නිසාම  ඔහුගෙ රැවුලත් නූල් වලට කියලා එයාගෙ නෝනටම පූජා කරනවා. ආදරයෙන් ඉන්න මේ දෙන්නට ළමයි ලැබෙනවා  එයාලා ඒ ළමයින්ට එච්චර ආදරයක් කරුණාවක් දක්වන්නේ නෑ මේ ළමයි තනි වෙනවා.. ඔහොම කාලය ගෙවෙද්දී  මෙයාලගෙ දෙමව්පියෝ ටික දවසකට දුර චාරිකාවක් යවනවා ඒ මෙයාලෙගෙ ළමයින්ම එකතුවෙලා සැලැස්මක් ගහලා ඒ මේ දෙන්නගෙන් නිදහස් වෙලා තනියම මේ ළමයින්ට ගෙදර නිදහසේ ඉන්න.. ඒත් මෙයාලගෙ තාත්තා මේ ළමයින්ව  බලාගන්න නැනී කෙනෙක් ගෙදරට එවනවා… ඉතින් මෙතනින් එහාට මෙයාලගෙ සැලසුම් බිඳ වැටෙයිද? මේ නැනී නරක කෙනෙක්ද? මෙතනින් එහාට කතාව ඔයාලටම බාරයි.. අපි අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram