spot_img

Thira (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ දවස්වල අපේ රටෙත් ගබ්සාව ගෑනු ළමයි වගේ මාතෘකා කියවෙනවානේ ගොඩක්. ඉතින් මමත් අරගෙන ආවේ ඒ වගේ දේකට සම්බන්ද මලයාලම් සිනමා පටයකට උපසිරස අරන්. IMDb 7.3 අගයක් ගත්තු Thriller වර්ගයට අයත් වෙනවා මේ චිත්‍රපටිය.

රෝහිනී ප්‍රනාබ් කියන්නේ අනාත ගෑනු ළමයින්ව රැකබලා ගන්න තැනක් පවත්වාගෙන යන දොස්තර කෙනෙක්. එයාගේ සැමියා වෙන ප්‍රනාබ් මාධ්‍යවේදියෙක්. හැබැයි දැන් එයා ජිවතුන් අතර නැහැ. ඒ ගැන හොයන අතරේදී තමා රෝහිනිගේ අනාත නිවසේ ඉන්න ළමයින්ව කට්ටියක් පැහැරගෙන යන්නේ. ඒ අතරේ නවින් කියන පිරිමි ළමයා තමන්ගේ නංගිව හමුවෙන්න නගරෙට එනවා. ඒ එන අතරමඟදී නංගීව නවින් ඉදිරිපිටම කට්ටියක් වාහනේක දාගෙන පැහැරගෙන යනවා. නවීන් නංගිව හැම තැනටම ගිහින් හොයන්න පටන් ගන්නවා… ඉතින් මේ කතාවේ රෝහිනී සහ නවින් අතර පොඩි සම්බන්දකමකුත් තියෙනවා. ඒ මොකක්ද කියල බලන්න කියල ඔයාල හැමෝටම මං ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram