spot_img

Thittam Irandu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉතින් ඔන්න අද අපි ඔයාලට ගෙනාවා ගවේෂණාත්මක චිත්‍රපටයක්. අධ්‍යක්ෂවරයා තමයි විග්නේශ් කාර්තික්. ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ ඓශ්වර්‍යා, පවෙල් නවගීතන්, ගෝකු අනාන්ද්.ඉතින් මේක පටන් ගන්නේ ආදර කතාවකින් උනත් හිතාගන්නවත් බැරි විදියට කතාව ඉක්මනින්ම ත්‍රාසජනක චිත්‍රපටයක් බවට පත් වෙනවා. ඒ කොහොමද කියලා ඔයාලම බලන්න්කෝ. කෙසේ වෙතත් අවසන් වන්නේ අමුතුම සමාජ පණිවිඩයක් ප්‍රේක්ෂකයාට ලබා දෙමින්.

ඉතින් මෙතන ආදිරා කියන පොලිස් නිලධාරිවරිය සහ අර්ජුන් හමුවන්නේ බස් රථයක. ඉතින් මෙතනදී ආදිරාට අර්ජුන් ගැන ආදරයක් ඇති වෙනවා.කොහොමහරි මේ දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. එයාලා එකතු වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලටම මේක බලන්නම වෙනවා. ඉතින් මේ අතර ආදිරාගේ පොඩි කාලේ ඉදන් ලගින්ම හිටපු යාලුවා සූර්‍යා අද්භූත ලෙස අතුරුදහන් වෙනවා.ඉතින් මේක විමර්ශනය කරන්නේ ආදිරා.එතකොට කිශෝර් සූර්‍යගේ සැමියා සැක සහිත විදියට හැසිරෙනවා.තවත් පෙනුමෙන් වෙනස් ආබාධිත පුද්ගලයෙක්වත් මේකට සැක කරනවා. ඒවගේම අර් ජුන් ද මේ අබිරහසට සම්බන්ධ බවට සැකයක් ඇති වෙනවා. නමුත් අවසානයේදි මෙතන වෙන්නේ වෙනස්ම දෙයක්. ඔයාලට බැලුවම තේරෙවි.ඕනිම කෙනෙක්ට බලන්න පුලුවන් ගොඩක් ලස්සන චිත්‍රපටයක් .. එහෙනම් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

හිමා ශෙනේලි
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. tanks sinhala sube ekata =me film ekatath sube dannako={krishnam vande jagadgurum (2012) meka 2012 apu sipirima film ekak mekatath sube balaporoththu venava jayawewa,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram