spot_img

Tholi Prema (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට පස්සේ නැවත තෙලෙඟු සිනමා නිර්මාණයක් අරගෙන ආවා. මේ චිත්‍ර‍පටියේ නම තමයි Tholi Prema එකේ සිංහල තේරුම තමයි පලමු ආදරය කියලා. අපි කාටත් හිතේ නොමැකෙන පළමු ආදරයක් තියනවා නේ. හැබැයි කිහිපදෙනෙක්ට තමයි පළමු ආදරය ජයගන්නට හැකි වෙන්නේ. අපේ චිත්‍ර‍පටියේ කතා නායකයාටත් මේ පළමු ආදරය ජයගන්න පුලුවන්ද වෙනවාද කියන එක තමයි චිත්‍ර‍පටියේ ඔයාලට බලලා දැනගන්න වෙන්නේ..

මෙහි කතාව ලියන්නේ වගේම අධ්‍යක්ෂණය Venky Atluri ගෙනි. ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Varun Tej රංඟනයෙන් දායක වන අතර ප්‍ර‍ධාන නිලිය ලෙස Raashi Khanna රංඟනයෙන් දායක වෙනවා. 2018 පෙබරවාරි මස 10 වැනිදා ලොව පුරා තිරඟත ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය කෝටි 45ක බොක්ස් ඔෆිස් ආදායමක්ද තැබුවා. චිත්‍ර‍පටිය ගැන කිව්වොත් ආදී කියන්නේ ජිවිතේ හැමදේම සාර්ථක කරගන්න කෙනෙක්. නමුත් ඔහුගේ ජිවිතේ එක් දෙයක් අසාර්ථකයි ඒ තමයි ඔහුගේ ආදරය. ඔහු තමන්ගේ ආදරවන්තියව අවුරුදු ගානක ඉදන් ලන්ඩන් වල හොයනවා. ඇය සමඟ මොකද උනේ ඇයි තරහා උනේ වගේ කාරණා චිත්‍ර‍පටිය බලද්දි ඔයාලට දැනගන්නට පුලුවන් වේවි. රොමැන්ටික් තෙලෙඟු චිත්‍ර‍පටියක් හොයනවා නම් බලන්න මේ චිත්‍ර‍පටිය ඔයාලට හොද විසඳුමක් වේවි. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram