spot_img

Thor Ragnarok (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙමනම් බ්ලුරේ පිටපතක් නිකුත් උන විගසම උපසිරැසිය අරගෙන ආවා. Taika Waititi විසින් මෙවර අධ්‍යක්ෂණය කරන ලද Thor: Ragnarok (2017) චිත්‍ර‍පටිය ලොව පුරා තිරගත විම ඇරබුනේ නොවැම්බර් මාසයේ. මෙහි පිටපතක් වැරදිමකින් කලින්ම අන්තර්ජාලයට නිකුත් උන නිසාම දෝ ඉක්මනින් බ්ලුරේ පිටපතකුත් නිකුත් කරලා තියනවා. කොහොම හරි මේක Avengers චිත්‍ර‍පටි මාලාව බලන රසිකයන්ට නම් හොද ආරංචියක් වෙනවා

ඇස්ගාර්ඩ් හි දිව්‍යලෝකයේ අවසන් වන දේව යුද්ධය තමයි මෙවර චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ. මේ විනාසයට එරේහිව. තෝර්, ලොකි සහ තෝර් ගේ වැඩිමල් සහෝදරිය කියලා කියන හෙලා සහ හල්ක් මේකට එකතු වෙන ආකාරය චිත්‍ර‍පටියේ දකින්න පුලුවන් වේවි. වඩාත් සවිස්තරාත්මක විස්තරයක් මෙහි පසුවට ගෙන එන්න පොරොන්දුවෙනවා. එහෙනම් කතාව අරගෙන බලන්න. කොහොමත් මාර්වල් කොමික් රසිකයෙක් නම් කතා කියව කියව ඉන්නේ නැහැ මේක දැනටම ඩවුන්ලොඩ් කරන්න පටන් අරනුත් ඇති.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram