spot_img

Thousand Fangs (2021) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මං ගෙන එන සීරීසි එකේ දෙවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ. මේක ඇවිල්ලා Action , Adventure, Horror කියන කාණ්ඩයන්ට අයිති එකක්. HBO MAX වෙතින් නිකුත් වුන මෙය විනාඩි 50-60 ආසන්න කතාංග 7කින් සමන්විත වෙනවා. IMDb 6.7 ක අගයකුත් හිමිව තියෙනවා.

කථාව දිහාට හැරුණොත් කැලේ මැද තමයි දිවෙන්නේ. රටට අත්‍යාවශ්‍ය වෙලා තියෙන පොරක්ව හොයන් ස්පෙශල් ෆෝර්ස් ටීම් එකක් ඇමසර්සන් වණයට බහිනවා. වෙනත් දේශසීමාවක් තමයි මේ බලකායට මේක. ඉතිං රෙඩ් නෝටිස් පත්තු වුන හාදයෙක්ව හොයන් තමයි මෙහෙම යන්නේ…

ඒ වගේම මේ වනයේ වැටලීම් වෙලා තියෙනවා වගේම මිනිස්සු අතුරුදහන් වුනා කියලා වාර්ථා වුන සිද්දි පවා තියෙනවා. අන් සීමාවක අත්භූත කැලයට ගිහින් අර හාදයව අල්ලන් එන්න ගියත් වෙන්නෙ වෙනම අත්භූත සිද්ධියක්. සෙබළු එකින් එකා අහිමි වෙනවා මේ සිද්ධිය නිසා. අනික චොපර් එකත් එකම පාරයි එන්නේ.. මගෑරුනොත්… තනියම දේශ සීමාව තරණය කිරීමේ වගකීම සෙබළුන්ටම පැවරෙනවා…

ඉතිං ඔයාට මේ වෙනකොට දන්නවා අමුතු කොට්ඨාසයක් සෙබළුන්ට පහර දෙනවා.තවම ඔයාලට පැහැදිලි වෙන්න නැතුව ඇති මේ මොක්කුද කියලා. ඒවගේම සෙබළු ටික ගුහාවක සැගවෙනවා. ඉතිං මේ අය ගුහාවේ ඉස්සරහට යන කොට තව තවත් දේවල් වලට මුහුන දෙන්න වෙනවා.

ඒවගේම තවත් පිරිසක්, මේ මහා මිනී සංහාරය අතරින් අයෙක්ව සොයාගෙන එනවා. දෙපිරිසක් දැන් මේ සොම්බි වගෙ අය එක්ක එක්ක සටන් වදිනවා. ඒවගේම චොපර් එක එන්නත් තව පැය 4යි තියෙන්නේ. බලන්නකො බලෑනියට චොපර් එකෙන් පැනගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් ඔයාලම බලන්නම්කො කුතුහලෙත් එක්කම….

480p (700mb) ලින්ක්ස් thenetnaija. co වෙතින් සහ
720p (3gb) සහ 2.3gb ලින්ක්ස් zoomlinkhub වෙතින් ලබා ගත හැක.

ප්‍රංශ කථාමාලා වලට ආස නම් ෆ්බී සමූහයකුත් තියෙනවා.
https://www.facebook.com/groups/424233455422931/permalink/609830516863223/

අනික් කථාංගයෙන් හම්බවෙමු..!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටසේ සිංහල උපසිරැසි 

ඊලඟ කොටසේ සිංහල උපසිරැසි 

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram