spot_img
spot_img
More

    Thupparivaalan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දෙමළ සිනමාවෙන් ෂර්ලොක් හෝම්ස් දකින්න ආසද ඔයාල? මෙන්න එහෙනම් හොඳ අවස්තාවක් ඇවිත්. IMDb 7.8 අගයක් ගත්තු මේ චිත්‍රපටියේ Vishal, Andrea Jeremiah, Prasanna යනාදී නළු නිලියෝ එක්වෙනවා.

    කතාව ගැනත් කියන්නම්කො නවින් කියල පිරිමි ළමයෙක් එනවා දවසක් කනියන් කියල රහස් පරීක්ෂකයෙක් හොයාගෙන එයාගේ නැති වුන බල්ලාව මරල දාපු මිනිමරුවාව හොයල දෙන්න කියන්න. වැඩේ කියන්නේ ඒ පොඩි පිරිමි ළමයා ඇවිත් ඉන්නේ බල්ලාගේ ඇඟ ඇතුලේ තිබිලා වෙඩි උණ්ඩයකුත් අරන්. ඉතින් කනියන් සල්ලි ගැන හිතන්නෙම නැතුව මේක බාරගන්නවා හොයන්න. ඒ වගේම මෙයාට සහයට මනෝ කියල යාලුවෙකුත් ඉන්නවා. අපි දන්නා විදියට ෂර්ලොක් හෝම්ස් වගේ නේද කතාව? ඉතින් ඔයාල බලන්නකෝ කනියන් තමන්ගේ සහායක එක්ක එකතු වෙලා නවීන්ගේ බල්ලාව මරපු කෙනාව හොයා ගනීවිද කියල. අනික මේ චිත්‍රපටියේ අන්තිමේදී අපේ රට ගැනත් සඳහනක් වෙනවා. එහෙනම් නැවත හමුවෙමු. ඔබට ජය!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram