spot_img
spot_img

Torbaaz (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මතකයිද,එක පාරක් ශ්‍රී ලංකාවත් පරාද කෙරුවේ,ශ්‍රී ලංකාව වගේම ගොඩක් ක්‍රිකට් ලෝකේ රජ කරපු කණ්ඩායම් එහෙම පරාද කෙරුවේ..එහෙම නැගී එන කණ්ඩායමක් උන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතා එහෙම තිබ්බට,ඇෆ්ගනිස්තානය කියන්නේ ලොකුවට කලබල ඇතිවෙන රාජ්‍යයක්..බෝම්බ පිපිරීම් හැමතැනම,ඉතින් ඔන්න ඔය වගේ තත්වෙකදී තමයි නසීර් (Sanjay Dutt )ඇෆ්ගනිස්තානයට එන්නේ..නසීර්ගේ බිරිද විසින් ආරම්බ කරපු සරණාගත කදවුරක උත්සවේකට..කොහොම හරි එදාම ආපහු ඉන්දියාවට යන්න බලාගෙන එන නසීර් තමන්ගේ බිරිදගේ සිහිනය සැබැ කරන්න එහේ සරණාගත කදවුරු වල ඉන්න ලමයි එකතු කරගෙන ක්‍රිකට් ටීම් එකක් හදන්න උත්සහ කරනවා..ඒත් ඒක ඒසි වෙන්නෙ නැ…ඉතින් නසීර්ට පුලුවන් වෙයිද මේ ලමයින්ගේ අනාගතේ වෙනස් කරන්න..ඒක බලන්න අරගෙන බලන්න එහෙනම් Torbaaz

Sanjay Dutt ,Nargis Fakhri ,Rahul Dev,Gavie Chahal රංගනයෙන් දායක වෙන Torbaaz චිත්‍රපටිය නිකුත්වෙන්නෙ 2020 දෙසැම්බර් 11 වෙනිදා.. Action, Drama, Sport  ගනයට අයත්වෙන මෙය නරබන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා..එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX)  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Torbaaz (2020) සිංහල උපසිරැසි” Torbaaz.(2020).Sinhala.Subtitle.rar – Downloaded 4845 times – 922 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram