spot_img
spot_img

Ugram (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Ugram (2023) Sinhala Subtitle

 

කිහිපදෙනෙක් සබ් නැත්ද කියලා අහපු චිත්‍රපටියකට තමයි අද උපසිරැසි අරන් ආවේ. උග්‍රම් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ විජේ කනකමෙඩලා විසින් මේකේ ප්‍රධාන චරිත විදියට Allari Naresh එක්ක Mirnaa Menon රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් ශිව කුමාර් තමන්ගේ බිරිද අපර්ණා හා දුව ලකී එක්ක වාහනේ ගමන් කරමින් ඉද්දි රියඅනතුරකට මුණ පානවා. කොහොම හරි ඇක්සිඩන්ට් උන වාහනෙන්ම ශිවා තමන්ගේ බිරිදයි දුවවයි වාහනේට දාගෙන රෝහලකට එනවා. කොහොම හරි පහුවැනිදා උදේ වෙනවා ශිවා රෝහලෙන් විපරම් කරනවා කලින් දවසේ රෑ රෝහලට ඇතුල් කරපු තමන්ගේ බිරිදයි දුවයි ගැන. හැබැයි රෝහලෙන් දෙන ප්‍රතිචාරය හිතාගන්න බැරි වෙනවා. එයාලා කියනවා එදා රෑ රෝහලට කවුරුවත් ඇතුලත් කරලා නැහැ කියලා. සිසි ටිවි බැලුවාමත් ශිවා විතරයි තනියම ඉස්පිරිතාලේට එන්නේ… එතකොට වාහන අනතුරට ලක් උන ශිවාගේ බිරිදටයි දුවටයි මොනාද උනේ? ඒක ගැන දැනගන්න නම් චිත්‍රපටිය නරඔන්නම වෙනවා.. එහෙනම් තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Ugram (2023) සිංහල උපසිරැසි” Ugram.(2023).Sinhala.Subtitle.rar – Downloaded 6753 times – 944 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply to Arawinda Sunimal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram