spot_img
spot_img

Uncharted (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ටික දවසකට පස්සේ තව ජනප්‍රියම ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. මේක විඩියෝ ක්‍රිඩාවක් වෙන Uncharted Naughty Dog අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ… මෙහි අධ්‍යක්ෂණය Ruben Fleischer ගෙනි.. ප්‍ර‍ධාන චරිත ලෙස Tom Holland,Mark Wahlberg හා Sophia Ali යන නළු නිලියන් රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම සෑම් හා නේතන් ඩ්‍රේක් කියන්නේ සහෝදරයන්.. මේ දෙන්නාගේ දෙමව්පියන් නැහැ. සැම් හා නේතන් පෞරානික දේවල් හොයන්න කැමැත්තක් දක්වනවා. නේතන්ට අවුරුදු දහයේදි සෑම් නේතන්ව අනාථ නිවාසයක තනි කරලා දාලා යනවා. ඒ යන්නේ පොරොන්දුවක් එක්ක. ඒ කවදාම හරි සෑම් නේතන්ව හොයාගෙන එනවා කියලා.. මෙහෙම අවුරුදු පහළවක් ගත වෙලා යනවා. සෑම් ගැන කිසිම ආරංචියක් නැතිව කාලේ ගත වෙනවා.. මෙන්න මේ අවස්ථාවේදි තමයි නේතන්ට සලී කියන කෙනාව හමුවෙන්නේ. ඔහු පොඩි යෝජනාවක් කරනවා සෑම් ගැන ඔහු දන්නවා වගේම සෑම් හා සලී විසින් හොයපු ඩොලර් බිලියන 5ක් විතර වටින රත්තරං නිධානයක් ගැන හොයන්න යන්න.. නේතන් මුලින් අකමැති උනත් සෑම්ව හමුවෙන්න පුලුවන් බලාපොරොත්තුවෙන් සලී එක්ක මේ නිධානය ගවේෂණය කරන්න පටන් ගන්නවා.. මෙතැනින් එහාට සිදුවෙන හැමදේම බලන්න ඔයාලාට අයිතියි.. පවුලේ හැමෝටම එකට වාඩි වෙලා හොදට රසවිදින්න පුලුවන් චිත්‍ර‍පටියක් කියලා කියන්න ඕනි.. එහෙනම් ගිහින් එන්නම් සුභ දවසක්.. උපසිරැසියට උදව් කරපු ගිම්හානි නංගිටත් ගොඩක් ස්තුතියි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Uncharted (2022) සිංහල උපසිරැසි” Uncharted.(2022).Sinhala.Subtitle.rar – Downloaded 12498 times – 1,001 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to Anonymouse Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram