spot_img

Under the Shadow (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉරාන-ඉරාක යුද්ධයේ උච්ඡතම අවස්ථාවක්! ඉරාන ජනතාව පණ බේරාගැනීම සදහා ටෙහෙරානය අතහැර යන අතරමැද දී හදිසියේ ඉරාකයෙන් අනුකම්පා විරහිතව එල්ලවන මිසයිල් ප්රහාරයක්! නමුත් මිසයිලයත් සමග ඇත්තටම තවත් යම් දෙයක් පැමිණියාවත්ද?? මිසයිලයටත් වඩා භයානක යමක් නිදහස් උනාද?

වෛද්‍ය උපාධිය අතරමැදදී අහිමි වූ තරුණ මවක් සිය බෝනික්කා තම කුළුපගම මිතුරා කරගත් ආදරණීය පුංචි දියණියක් අහම්බෙන් මුණගැහුණු ගොළු දරුවෙක් යුද්ධයේ භීතිය මැද.. මුසල්මානු නීති මැද.. හදිසියේ පටන්ගත් කරදර රාශියක්! භීතිය හා කාංසාව වර්ධනය වූ විට ජීවිත අන්ධකාරයට ඇද වැටීම ආරම්භ වෙයිද?? ඔබත් අත්විද බලන්න!

අද අරගෙන ඇවිත් තියෙන්නේ 2016 වසරේ නිකුත්උන Phychological Horror Film එකක්. මේක පර්සියානු නිර්මාණයක්. iMDb 6.9/10 අගයක් වගේම ROTTEN Tomatoes අගය 99% දක්වාම කරකවපු ගූගල් පරිශීලක මනාපය 69% ලබාගෙන තියෙන වෙනස් නිර්මාණයක්! පට්ටෙට බය හිතෙන්නේ නැති වෙන්න පුළුවන්..නමුත් හිත නොගැස්සීනම් තියෙන එකක් නැහැ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

MR pRAGa
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram