spot_img

Uninhabited (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඕන් තවත් මරාලෙකට සබක් කොටන් ආවා..මේක ඇවිල්ලා 2010 ආපු භාණ්ඩයක්..ගොඩක් අය ඉල්ලලා තිබ්බ නිසා සහ මම දූපත් කතා වලට කැමති නිසා තමා අරන් ආවෙ..මේක ඇගේ ගැහුවෙ මීට මාස 2කකට විතර උඩදි නවීන් රංදික බ්‍රෝ තමා..

Uninhabited කියන නමින් හැදින්වෙන මේ චිත්‍රපටය Horror | Thriller ගණයට අයත් එකක්..දූපත් කතා වලටා ආස අය ඉන්නවනම් සෙට් වෙනවා 😋ඕස්ට්‍රේලියාවේ තියෙන විශාල කොරල් පර දූපත් සමූහය අතරින් එක දූපතක වුණු සත්‍ය සිදුවීමක් කියලා තමයි චිත්‍රපටයේ සදහන් වෙන්නේ.කතාව මෙහෙමයි..

තරුණ පෙම්වතුන් යුවලක් නිවාඩුවක් ගත කරන්න දවස් 10කට යනවා ඔය කියන දූපතට.එයාලව දූපතට ඇරලවලා බෝට්ටු කාරයත් යනව යන්න ආයෙම දවස් 10කින් එන්නම් කියලා…මේ දූපත මිනිස් වාසවලින් තොර, ඒවගේම මිනිසාට ජීවත් වීමට පහසුකම් තියෙන දූපතක්.ඉතිං ඔහොම ඉන්නකොට අමුතු අමුතු දේවල් මේ යුවලට වෙනවා..මොකක්දෝ අත්භූත දෙයක් දූපත වටා ගමන් කරන්න් ගන්නව…මෙයාලා මුලදි ගානකට නොගත්තත්, පසුව ඒක එයාලට වදයක් වෙන්න ගන්නවා.ඉතිං මේ පෙම්වතුම් යුවල මේක හොයන්න දූපත අභ්‍යංතරයට යනවා..එතැන් සිට පැරණි මතක ගබඩාවක දුක්කිත, සියුම් තැන් හෙළිවෙන්න ගන්නවා…..ඉතිං මෙයාලට මොනවා වෙයිද? ජීවිතය පවා අනතුරේ…බඩු මුට්ටු පවා අතුරුදහන් වෙනව….කෙසේනම් ගැලවෙයිද මෙම දූපතෙන් කියා බලන්න ඕනෙ නම්…මේ ගෙනාවා ජනයා නොමැති දූපතේ අභිරහස.. අරන් බලන්න.. අපි කැපුණා එහෙනම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. බොහොම ස්තුතියි අශේන් සබ් එකට 😊👊👊.. මේකට දැන මාස තුන හතරකට කලින් සබ් ඉල්ලලා comment දැම්මත් එක්ක ☺☺

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram