spot_img

Uprising (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Uprising (2024) Sinhala Subtitle

 

අද ඔන්න කොරියානු සිනමා සිත්තමක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. මේකේ නම තමයි Uprising (නැගීසිටීම) ෆිල්ම් එක netflix හරහා රිලිස් කරන්නේ 2024 ඔක්තෝබර් 11 වෙනිදා.

ෆිල්ම් එකේ කතාව ගැන පොඩි හැදින්වීමක් කලොත්, ජොසොන් රාජවංශය දක්වා මේ කතාව දිව යනවා.එකල පැවති වහල් භාවය ගැන සහ වහල් භාවයෙන් නිදහස් වීම ගැන ෆිල්ම් එකේ හරි අපුරුවට කතා වෙනවා. අපේ කතාවේ ප්‍රධාන චරිතය චෙන් යොන්ග් නුත් එකතරා වංශාධිපතියකුගේ ගෙදර වැඩ කරන වහලෙක්. මෙයයි වංශාධිපතියගේ ළමයයි හොද ගජ මිතුරෝ. ඒත් ඉහල සමාජයෙන් කැමති නෑ වහලුන්ව ලගින් ඇසුරු කරන්න මොකද වහලුන්ව ඒ තරම් පහත් තත්වයකට තමයි දාලා තියෙන්නේ. ඔය අතරේ තමයි කොරියාව ජපන් ආක්‍රමණයකට මුහුණ දෙන්නේ. අන්න එතෙන්දි මේ යාලුවෝ දෙන්නා දෙපැත්තකට බෙදෙනවා. ඉතුරු ටික ෆිල්ම් එක බලලම දැනගන්න ඔයාලා. මම කිව්වට වඩා ලොකු ගැබුරුක මේ ෆිල්ම් එකේ ගැබ් වෙලා තියනවා. රටේ පාලකයෝ මිනිස්සුන්ව සූරා කෑමේ ඉදන් පන්ති භේදය ගැන හරි ලොකුවට මේ ෆිල්ම් එකේ දිගහැරෙනවා. පැය දෙකකට ආසන්න කාලයක් කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් දක්ෂ සටන් වලින් පිරුණු ෆිල්ම් එකක්. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ කිම් සන් මන් විසින්. IMDB 6.6 ක අගයකුත් ෆිල්ම් එකට ලැබිලා තියනවා. එහෙනම් අදට ගිහින් එන්නම් තව ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ජය වේවා! හැමෝටම.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ගිහාන් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram