spot_img
spot_img

Vanguard (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ජැකී චෑන් කිව්වම කවුද නොදන්නෙ නේද? චීන චිත්‍රපටි බැලුවත් නැතත් අනිවාර්‍යෙන් නම හරි අහලා තියෙනවනෙ. ඉතිං එයා රඟපාපු අළුත්ම චිත්‍රපටය තමයි Vanguard කියන්නෙ. මේ වසරෙ මුල නිකුත් වෙන්න තිබ්බත් කොරෝනා නිසා හෝල්වලට දුන්නෙ සැප්තැම්බර් මාසෙ. චීන නව වසර තිබ්බෙ ජනවාරි 25නෙ. ෆිල්ම් එකෙත් ඒක ගැන කියන නිසා කල් ගිය එකෙන් ඒක නම් කුරුවල් වුනා. කොහොම වුනත් මේ Action/Crime/Drama ගනයට අයත් වෙන චිත්‍රපටය IMDbහි 4.4ක අගයක් ලබාගෙන තිබෙනවා. වගේම 87%ක ගූගල් මනාප ගන්න සමත් වෙලා තියෙනවා.

චිත්‍රපටය ගැන කිව්වොත් වැන්ගාඩ් කියන්නෙ පෞද්ගලික ආරක්ෂක සැපයුම් ආයතනයක්. මේකෙ ලොක්කා තමා Tang Huanting (Jackie Chan) කියන්නෙ. ඉතිං මෙයාලගෙ සේවාදායකයෙක් වෙන Qing ට කේස් එකක් එනවා පරන යාළුවෙක්ගෙ පුතෙක් තාත්තාගෙ දේපල කොහෙද කියලා දැනගන්න ඕන වෙලා. මෙහෙම වැන්ගාඩ් එකේ කට්ටිය Qing සහ එයාගෙ පවුල බේරලා දෙන්න කන කට්ට තමා මේකෙන් බලාගන්න පුලුවන් වෙන්නෙ. ආතලුත් නැතුවාම නොවේ හොඳේ

මෙයට ඉක්මනින් උපසිරැසි ලබා දෙන්න මාත් එක්ක එකතු වුන සුසාර සහෝදරයාටත් ස්තූතිය හිමිවෙන්න ඕන. තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්, ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරනයි!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Vanguard (2020) සිංහල උපසිරැසි” Vanguard.(2020).Sinhala.Subtitle.rar – Downloaded 9353 times – 699 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

හිමාෂ් තිලකරත්න
+ posts
සුසාර තෙන්නකොන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram