spot_img

Vidhi Madhi Ultaa (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2018 ජනවාරි 5 වැනිදා තිරගත කිරිම ආරම්භ කරපු තවත් අලුත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Janani Iyer,Rameez Raja,Daniel Balaji රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්..

ආදි කියන්නේ අනාගත ගැන ලොකු බලාපොරොත්තු නැති කොල්ලෙක්. එයා එයාගේ තාත්තාගේ ෆොන් ෂොප් එක කරන්න උදව් කරන ගමන් හිටියේ. එත් එක දවසක් එයාට ගැණු ළමයෙක් හම්බවෙනවා. එයාගේ නම දිව්‍යා. දිව්‍යාව දැක්ක ගමන් ආදිට පොඩි හිතක් පහල වෙනවා. ආදි දිව්‍යාට තමන්ගේ හිතේ තියන දේ කියන්න ගිය දවසේම මැර කණ්ඩායම් දෙකක් දෙන්නාව පැහැරගන්නවා හේතු දෙකක් නිසා. ආදි දිව්‍යා වගේම පවුලේ අයවත් මේ අයවත් පැහැරගත්තා පස්සේ මරලා දානවා. එක සැරේට නින්දෙන් ඇහැරෙනවා. එයා ඒ දැකපු දේ නරක හිනයක් පමණයි කියලා සිතනවා. නමුත් හැගිම කෙටි වෙලාවක් විතරයි පවතින්නේ ආදිට තේරුම් යනවා ඒ දැකපු හිනය ඇත්ත ජිවිතේ හැබැහින් වෙන්න ගන්නවා කියලා. මේ හිනේ දැකපු විදියටම අවසානයක් වේවිද? නැත්නම් ආදි මේක මඟහරින්න මොනාද කරන්නේ? ආදි කොහොමද කවදාවත් කතා කරලා නැති දිව්‍යාට මේක තේරුම් කරන්නේ? ඒක දැනගන්න චිත්‍ර‍පටිය බලන්නම වෙනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram