spot_img
spot_img

Vikkatakavi (2024) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Vikkatakavi (2024) Sinhala Subtitle

Vikkatakavi (2024) Season 01 Sinhala Subtitle

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ, ආයෙම සුපිරි තෙළුගු සීරීස් එකක් අරගෙනයි ආවේ. කුතුහලයෙන් බලන්න පුළුවන් අභිරහසක් විසඳන කතාවක් යන්නෙ. Vikatakavi Web Series (2024) – අමරගිරියේ අභිරහස – අමරගිරි කියන ප්රදේශෙ කැලයක් තියෙනවා. මේකට අවු 25කින් මිනිස්සු යන්නෙ නැහැලු. නමුත් මෑත කාලීනව මෙම කැලය තුලට සැරින් සැරේ ගිය 32කු නැවත හමුවන්නෙ ඔවුන්ගෙ මතකය අහිමි වෙලා. මේක විසඳන්න මේ ගමට එන රහස් පරීක්ෂකයෙක් එක්ක තමයි මේ කුතුහල ජනක කතාව දිවෙන්නේ. Mystery | Thriller IMDb 7.6 Telugu කොටස් 06කින් සමන්විතයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති සියළුම වෙබ් පිටපත් හා සූම්ලින්ක් හබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ 
  • උපසිරැසි ගොනුවේද ටොරන්ට් ලින්ක් දක්වා ඇත
  • කතාවේ කොටස්  6 කටම අදාලා  උපසිරැසි පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “Vikkatakavi (2024) පළමු කතාමාලාවේ සිංහල උපසිරැසි” Vikkatakavi.(2024).Season.01.Sinhala.Subtitle.rar – Downloaded 651 times – 301 B

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. බොහෝම ස්තූතියි අශේන් සහෝ මේ සීරිස්එකට සිංහල සබ් ගෙනාවට…..

Leave a Reply to Buddhika laKMal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram