spot_img

Vizhithiru (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2017 වර්ෂයේ දී Action Thriller Drama වර්ගීකරණය යටතේ තිරගත වූ විලිත්තිරු (Vizhithiru) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Meera Kathiravan විසිනි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස දමිළ සිනමාවේ ජනප්‍රිය නළු නිලියන් වන Krishna, Vidharth හා Dhansika යන අය රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව ජනප්‍රිය දමිළ චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරන Venkat Prabhu ද මෙහි රංඟනයෙන් දායක වෙනවා. මෙය 2017 නොවැම්බර් මස 3 වැනිදා ඉන්දියාව පුරා තිරගත වුනා.

මුත්තුකුමාර් කියන්නේ නගරයේ ජීවත්වෙන තරුණයෙක්. දිනක් මොහු ගෙදර අයව බලන්න ගමට පිටත්වෙනවා. ඒ පිටත්වෙන වෙලාවේ නංගිට ෆෝන් එකක් ගන්න කඩේට යනවා. නමුත් බලද්දි මෙයාගේ පර්ස් එක නැති වෙලා. පස්සේ මෙයාගේ යාළුවෙකුට කෝල් කරලා සල්ලි ඉල්ලුවාම, යාළුවා වෙන වැඩකට නගරෙන් පිට ගිහිල්ලා. නමුත් යාළුවාගේ බොස්ගෙන් සල්ලි ඉල්ලගන්න කියලා යාළුවා කියනවා. පස්සේ යාළුවාගේ බොස්ගෙන් සල්ලි ඉල්ලන්න ගියාම, බොස් සල්ලි වෙනුවට වැඩක් කරන්න කියනවා.ඒ තමයි මුදල් ලබා දෙන්න නම් මගියෙක්ව ගෙනියලා ඇරලවන්න කියලා. එහෙම මොහු පාරේ යද්දි… දේශපාලන හේතුවක් නිසා මාධ්‍යවේදියෙකුට වෙඩි තියනවා. ඒ වෙඩි කාපු මාධ්‍යවේදියා ඇවිල්ලා මොහුගේ වාහනයට නගිනවා. පස්සේ අර වෙඩි තියපු කල්ලිය මෙයාගේ වාහනේ පස්සෙන් එනවා. ඒ අතරතුර අර මාධ්‍යවේදියා වාහනේ ඇතුලේ මිය යනවා. මේ එක්කම මොහුට හිතුවේ නැති තරම් කරදර ගොඩකට පැටලනවා. හොද ත්‍රිලර් චිත්‍ර‍පටියක් නරඔන්න කැමැති නම් මෙය නිර්දේශ කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram