spot_img
spot_img

Warrior Nun (2020) S01 සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන සුපිරිම කතාමාලාවක්.Netfilx කිව්වොත් ඉතින් කවුද නොදන්නේ,ඉතින් ඔන්න Netfilx ලගේ අලුත්ම සීරියස් එකක් එයාල නිකුත් කරා අන්තර්ජාලයට..කතමාලාව තමයි warrior Nun එහෙම නැත්නම් රණශූර කන්‍යා සොයුරිය…නමෙන්ම හිතාගන්න පුලුවන්නෙ කතාමාලව මොන වගෙ එකක්ද කියල..හොද ක්‍රියාදාම ටිකක් එක්කම කුතුහලයෙන් බලාගන්න පුලුවන් කතාවක් කියලනම් සහතික කරලම කියන්න පුලුවන්,Imdb 6.8ක අගයක් අරගත්තු මේ කතාමාලාව Action, Drama, Fantasy ගනයට අයත්වෙනවා,
ඉතින් කතාමාලාව ගැන කියන්න කලින් මුලින්ම මතක් කරන්න ඕනි පිරිසක් ඉන්නවා,ඒ තමයි අපේ සූම් උපැසිරැසි කණ්ඩායම,කතා කරපු ගමන්ම වැඩේට සෙට් වෙලා,මේ තරම් ඉක්මනට ඔයාලට මේ කතාමාවලාව ගේන්න ගොඩක් මහන්සි උනා,ඉතින් ඒ අයවත් ආදරෙන් මතක් කරන්න ඕනි

පලමු වන කොටස – ගීතාවලිය ( උපැරැසි ගැන්වීම නවීන් රන්දික)
දෙවන වන කොටස – හිතෝපදේශ ( උපැරැසි ගැන්වීම අශේන් කවිදු)
තෙවන වන කොටස – Ephesians ( උපැරැසි ගැන්වීම ලහිරු උදයoග)
හතර වන කොටස – දේශනාකයා.. ( උපැරැසි ගැන්වීම මාවන් ගීතාoජන)
පස් වන කොටස – මැතිව් ( උපැරැසි ගැන්වීම දිනෙත් නෙත්මින)
හය වන කොටස – අයිෂා ( උපැරැසි ගැන්වීම තරිදු ශාලින්ද)
හත් වන කොටස – Ephesians ( උපැරැසි ගැන්වීම සුසාර තෙන්නකෝන්)
අට වන කොටස – හිතෝපදේශ ( උපැරැසි ගැන්වීම පසිදු මදුරoග)
නව වන කොටස – Corinthians ( උපැරැසි ගැන්වීම හිමාෂ තිලකරත්න)
දස වන කොටස – එලිදරව්ව ( උපැරැසි ගැන්වීම නිශාදි වික්‍රම)

ඔන්න ඔහොම අපේ සහෝදර සහෝදරියන්ගේ එකමුතුවෙන් තමයි අද ඔයාලට මෙහෙම ඉක්මනටම warrior Nun කතා මාලාව අරගෙන එන්න පුලුවන් උනේ..ඉතින් එහෙනම් දැන් කතා මාලාව පැත්තට හැරෙමුකෝ,
ඉතින් මේ කතාව පටන් ගන්නේ අනාථ නිවාසයක අoශබාගය හැදිලා රෝගී ඇදක තනිවෙලා ඉන්න ඊවාගෙන්,තනිකමෙන් අසනීපෙන් ජීවිතය ගෙවන ඊවට එක පාරටම අමුතු සිද්ධියකට මුහුන දෙන්න වෙනව,ඒ තමයි මොකක් හරි බලයක් එයාගේ තුලට ඇතුල් වෙලා හරි ඇතුල් කරල හරි කියල එයාට දැනෙන්න ගන්නවා,ඒකෙන් එයාගේ තිබ්බ අoශබාග තත්වය හොදවෙලා මෙයාට පුදුම හැකියාවන් තමයි ලැබෙන්නේ,ඉතින් මේක හිතන තරම් සතුට ගෙන දෙන කාරනයක් නෙවෙයි කියල ඊවා පස්සේ තමයි දැනගන්නේ,ඇත්තටම මේ බලය මොකක්ද,කන්‍යා රණශුරිය කියන්නේ ඊවමද කියල දැනගන්න අරගෙන බලන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස් 10ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “සිංහල උපසිරැසි” Warrior.Nun.(2020).S01.Sinhala.subtitle.rar – Downloaded 2435 times – 161 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. අවුලක් නෑ සුප්පා කතාවක් යන්නේ…
    මම නම් ඒ කෙල්ලට පිස්සු වැටුනා…ආදරේ කලත් එක්ක ඒ දගකාර කමට…සහ සෙල්ලක්කාර කමට…සීසන් දෙකක් ඒයි වගේ…
    කොටස් දහය වෙනුවෙන් මහන්සි උන හැමෝටම මාගේ හදපිරි මෙව්වා එක 😍
    කලින් තිබ්බ විශ්වාසය පැහැදිම සූම් එක කෙරෙහි දැන්නම් මා ළඟ නැත… සූම් කියන්නේ පටන් ගත්ත දෙයක් ඉවර කරන්නේ නෑ…
    Banshee එකෙන්ම එපා උනා…
    තාම ඒක ඉවර කරලා නෑ… ඒකේ කොටස් ටික..🤬
    පටන් ගත්තු දෙයක් ඉවර කරන්න ශක්තිය දෛරය ලැබේවා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram