More

    Watchman (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Devi,Vanamagan,Diya,Lakshmi වගේ ලස්සන චිත්‍රපටි අපිට ලබා දුන්න අධ්‍යක්ෂක Vijay ගේ අලුත්ම චිත්‍රපටිය තමයි Watchman,2019.අප්‍රේල් 12 දින තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය  crime thriller ගනයට අයත් වෙනවා,Imdb 6.2 අරගත්තු මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ  G.V. Prakash Kumar.තප්පරෙන් තප්පරේ මොකද වෙන්නෙ කියල කුතුහලයෙන් නරබන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක

    ඉතින් කතාව ගැන කියනවනම්,බාලා (G.V. Prakash Kumar) කියන්නෙ ව්‍යාපාරයක් කරන්න මුදල් ණයට අරගෙන ඒක ගෙවාගන්න විදියක් නැතිව ව්‍යාපාරයෙනුත් පාඩු ලබාගෙන ඉන්න කෙනෙක්,ඉතින් මෙයට සල්ලි දුන පුද්ගලයා උදේ වෙන්න කලින් එයාට සල්ලි ටික දුන්නෙ නැත්නම් මෙයාගේ ජීවිතේ විනාශ කරල දානව කියනවා,ඉතින් කරකියාගන්න දෙයක් නැතිව රෑ වෙනකම් හැමතැනම ඇවිද්දත් මෙයාට සල්ලි හොයාගන්න වෙන්නෙ නෑ,ඉතින් ඔහොම රෑ බයික් එකේ යන කොට මෙයා ගෙදරක් දකිනවා,කොහොම හරි මෙයා දැනගන්නවා ඒ ගෙදර කවුරුවත් නෑ කියල,ඉතින් උදේ සල්ලිත් දෙන්න ඕනි,මේ මහා රෑ වෙන සල්ල් හොයාගන්න ක්‍රමයකුත් නැති නිසා මෙයා තීරනය කරනවා අර ගෙදරින් සල්ලි හොරකම් කරන්න,එහෙම හිතල මෙයා තාප්පෙන් ඒ ගෙදර වත්තට පනිනවා,ඉතින් මෙ ගේ ඇතුලේදී මෙයාට මොකද වෙන්නෙ කියල බලන්න චිත්‍රපටිය අරගන්නම වෙනවා..ආයෙත් උපැසිරසියකින් හම්බවෙමු එහෙනම්..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Watchman.(2019).Sinhala.Subtitle.rar – Downloaded 192 times – 20 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram