spot_img
spot_img

White Fang (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මෙන්න ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක්ම අරගෙන ආවා. White Fang ගොඩක් අයනම් අහලා ඇති මේ නම.වයිට් ෆෑන්ග් කියන්නේ වෘකයෙක් මේ වෘකයගේ ජිවිත කතාව තමයි මේ ෆිලුමේ දුවන්නේ. පුංචි පැටියා කාලේ ඉදන් මවගේ ආදරය යටතේ හැදිලා ඒ බැදිම් වලින් වෙන්වෙලා තමන්ගේ ජිවිතෙට මුහුණ දෙන අන්දම තමයි මේ කතාවේ තියෙන්නේ අනික මම මෙතන කිව්වට වඩා ලස්සන කතාවක් මේ ෆිල්ම් එකේ තියනවා.Imdb 7 අගයක් අරගෙන වගේම Rotten tomatoes 78% අගයකුත් අරගෙන තියන විශිෂ්ට ෆිලුමක් මේක. මෙහි අධ්‍යක්ෂණ කටයුතු කරලා තියෙන්නේ Alexandre Espigares විසින්. ෆිලුම බලන්න හැමෝටම ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” White.Fang.2018.Sinhala.Subtitle.rar – Downloaded 247 times – 15 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram