today-is-a-good-day
More

    Wonder Woman 1984 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් මගෙ #100 වන උපසිරැසිය විදියට මේ වසරේ එකම බ්ලොක්බස්ටර් ටයිප් එකේ ෆිල්ම් එක වුන Wonder Woman 1984 ෆිල්ම් එක අරගෙන තමා ආවෙ. කල් ගිහින් ගිහින් අවසාන වශයෙන් නත්තල් දා ඉඳන් HBO Max හරහා ස්ට්රීම් වෙන්න පටන්ගත්තෙ. අදම ඉතින් කොහොම හරි ඔයාලට ගේන්න මැච් එකක් ගැහුවා ඉදේ ඉඳන්. ඔයාලා මේක බලන්න කලින් Wonder Woman (2017) ෆිල්ම් එක බලල නැත්තං බලන්න කියලා මතක් කරනවා. මොකද ඒකෙන් පස්සෙ කතාවක් තමා මේකෙ ගලාගෙන යන්නෙ. අධ්යක්ෂණය Patty Jenkins විසින් සහ ප්රධාන චරිතවලට Gal Gadot, Chris Pine, Kristen Wiig පණ පොවනවා. IMDb හි 6.3 ක අගයක් හා 79% ගූගල් මනාප ගන්න මෙය සමත් වෙලා තියනවා.

    පලවෙනි කතාවෙ කෝනයෙන් මේ අනාගතය. 1984 නමට තියෙන්නෙත් ඒ නිසා වෙන්න එපැයි, ඩයනා වැඩ කරන්නෙ කෞතුකාගාරයකනෙ. ඉතින් මෙතන වැඩට එනවා අලුතින් බාබරා කියල්කා කෙනෙක්. මෙයා පුරාවස්තු එහෙම ගැන වැඩ කරන කෙනෙක් FBI එකෙන් එයාට කියල චෙක් කරවගන්න බඩු වගයක් ගෙනත් දෙනවා. ඉතිං මේකෙන් තමා ඔක්කොම පටන්ගන්නෙ. මේ එකක් ලොකු බලයක් තියන එකක්. තෙල් නිධි හාරන ඩයල් එකක් මේ ගැන දන්නවා. ඉතිං එයාට මේක ඕන එයාගෙ වැඩ කරගන්න. කොහොමහරි එයා ඒක අරගෙන එයාට ඕන දේ කරගන්නවා. ඊට පස්සෙ මොනව වෙයිද? කවුරු ආයෙ එයිද කතාවට? මිනිස්සුන්ගෙ හැඟීම් කොටි වගේද? අපෙ වොන්ඩර් වුමන් අක්කි කොහොම ආයෙත් ලෝකය වෙන්න යන විනාශයෙන් බේරගනියිද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.

    මගේ සියවෙනි උපසිරැසිය කියල කිව්වනෙ ඉතිං මේ.. භාෂා අනුව නම් මං මුලින් කරේ ඉංග්රීසි විතරයි. පස්සෙ කොරියන් පිස්සුවක් ගහලා මේ අවුරුද්දෙ කොරියන් කතා සෙට් එක්කුයි, චයිනීස්, කොරියන්, ජපන් ෆිල්ම් සෙට් එක්කුයි දෙන්න පුලුවන් වුන එක ගැන සූටි ආඩම්බරයක් නැතුවා නොවේ.. මෙපමණ කාලයක් උපසිරෑසි කරන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි කියන්න ඕන නම් වශයෙන් කියන්න බැරිවුනත්. ආයෙත් එනකම් එහෙනං කොල්ලො අපි ගියා..

     

    Wonder Woman (2017) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Wonder Woman 1984 (2020) සිංහල උපසිරැසි” Wonder.Woman.(1984).New.Sinhala.Subtitle.rar – Downloaded 23702 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    22 COMMENTS

    1. 100 වෙනි උපසිරැසියට සුභ පැතුම්!
      ගොඩක් ස්තූතිය උපසිරැසියට.
      ජයවේවා!
      අනෙක් කඩ ඉමටත් ඉක්මනින් යන්නට ලැබේවා!

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. 100 වෙනි උපසිරැසියට සුභ පැතුම් මේ ෆිල්ම් එක එනකම් සැහෙන්න කාලයක් බලාගෙන හිටියා බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.

    Leave a Reply to ishan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram