More

    World Famous Lover (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ හැමෝටම අලුත්ම ආදර කතාවක් තමයි අරගෙන එන්නේ..ඇත්තටම ආදර කතා තුනක්ම..ඔන්න ඉතින් අලුතෙන්ම නිකුත් උන තෙලෙගු චිත්‍රපටියකට මේ විදියට ඔයලට උපැසිරැසි අරගෙන එනවා…ඔයාල කවුරුත් දන්න Geetha Govindam,Taxiwaala,Dear Comrade චිත්‍රපටි වලින් කාගෙත් හිත දිනාගත්තු Vijay Deverakonda ගේ අලුත්ම චිත්‍රපටිය තමයි World Famous Lover…ඉතින් Vijay  එක්ක..Raashi Khanna ,Aishwarya Rajesh ,Catherine Tresa,Izabelle Leite මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා,

    කතාව ගැන කිව්වොත්…ගෞතම් (Vijay Deverakonda ) කියන්නේ ලේඛකයෙක් වෙන්න ගොඩක් ආශාවෙන් ඉන්න කෙනෙක්.ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයට යාමිණී (Raashi Khanna) හම්බවෙන්නෙ..ඉතින් මේ දෙන්න ආදරේ කරන්න ගන්නවා…එහෙමම එකට ජීවත් වෙන්න ගන්න මෙයාලගේ අතරට ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ,දවසක් ගෞතම් ඇවිල්ල කියනවා එයා රස්සාවෙන් අස් උනා එයා කැමති පොතක් ලියන්න කියල,ඉතින් ඒකට උදව් වෙන යාමිණීට ටික කාලයක් යද්දි තමයි තේරෙන්නෙ ගෞතම් පොතක් ලියනවා තියා යාමිණී ගැනවත් හොයන්නෙ නැ කියල,මේක දරාගන්න බැරිවෙන යාමිණී තීරණය කරනවා ගෞතම්ගෙන් වෙන් වෙලා යන්න…එතනින් එහාට ගෞතම්ගේ ජීවිතය මොන වගේ වෙයිද?…සුවර්ණා..( Aishwarya Rajesh), ස්මිතා (Catherine Tresa)..,ඊෂා (Izabelle Leite) කොහොමද ගෞතම්ගේ ජීවිතයට සම්බන්ධ එන්නෙ කියල ඔයාල අරගෙනම බලන්න
    එහෙනම් හැමෝටම සුබම අලුත් අවුරුද්දක්..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” World.Famous.Lover.(2020).sinhala.subtitle.rar – Downloaded 3080 times – 54 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram