spot_img
spot_img

Yaara (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අපි හතර දෙනෙක් හිටියා…
හතර දෙනාම එකිනෙකාගේ ආරක්ෂයින්
කාලය අපිට විරුද්ධ උනා
අපිත් එක්ක කේන්තියෙන් හිටියෙ
අපිව කවදාවත් වෙන් කරන්න බැරිවුනා
ඒත් මේ පාර කාලය අපි එක්ක කේන්ති අරගෙන නෑ
මේ පාර…
එයාට  අපි ගැන වෛරයක් තියෙන්නේ

ඉතින් මේ යාළුවෝ හතර දෙනාට මොකක් වෙයිද? කාලය එයාලත් එක්ක කරන මේ සෙල්ලම මොකක්ද කියල දැනගන්නම් අරගෙන බලන්න Yaara එහෙම නැත්නම් යාළුවා…

ඔන්න ඉතින් අද අරගෙන එන්නේ සුපිරි හින්දි නළුවෙක්ගේ  crime drama ගනයට අයත් වෙන චිත්‍රපටියක් Commando,Baadshaho,Commando 2,Junglee,Commando 3 චිත්‍රපටි ආශාවෙන් බලපු කෙනෙක්නම් Vidyut Jammwal ගැන නොදන්න විදියක් නෑ,ඉතින් අද අරගෙන එන්නේ ZEE5 විසින් 2020.07.30 වෙනිදා අන්තර්ජාලයට නිකුත් කරපු Vidyut Jammwal අලුත්ම චිත්‍රපටිය Yaara එහෙම නැත්නම් යාළුවා,මේ චිත්‍රපටිය ප්‍රoශ චිත්‍රපටියක් වෙන  A Gang Story  චිත්‍රපටියේ හින්දි ප්‍රතිනිර්මාණක්.

Vidyut Jammwal  එක්ක Shruti Haasan,Amit Sadh,Vijay Varma,Kenny Basumatary ,Sanjay Mishra ප්‍රධාන චරිත වලින් දායක වෙනව,කොවිඩ් 19 නිසා ඉන්දියාවේ සිනමාහල් තාම වහල තියෙන නිසා කෙලින්ම ඩිජිටල් නිකුත් උන තවත් චිත්‍රපටියක් විදියට Yaara හදුන්වන්න පුලුවන්,ඒ එක්කම Vidyut Jammwal  තවත් චිත්‍රපටියක් අගෝස්තු 14 අන්තර්ජාලයට කෙලින්ම නිකුත් වීමට නියමිතයි ඒ තමයි Khuda Haafiz, ඉතින් Action, Romance, Thriller ගනයට අයත් වෙන ඒ චිත්‍රපටියටත් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Yaara.(2020).Sinhala.Subtitle.rar – Downloaded 16516 times – 38 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

12 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Machanlaaa..thank you hadawathinma…direct download links hariyata diyallako…please.. Dan eka link ekakwat open wenne nathiwa gihin..saba thiyan innawa film eka ganna widiyak naa..

    • zoomlinkhub එකේ අපි ඩිරෙක්ට් ලින්ක් දානවා. ටොරන්ට් එකත් එක්කම. ඩිරේක්ට් ලින්ක් නම් ඉක්මනට බැන් වෙනවා. අපි පුලුවන් විදියට එවා ආපහු හදලා දානවා.. ටොරන්ට් ලින්ක් එකත් දෙන්නේ ඒකයි. එහෙම අරක වැඩ කලේ නැත්නම් ටොරන්ට් ලින්ක් එකෙන් නම් ඕනි වෙලාවක ගන්න පුලුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram