spot_img

Yashoda (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Yashoda (2022) Sinhala Subtitle

 

තම නැගණියගේ සැත්කම උදෙසා සල්ලි සොයාගැනීමට ක්‍රමයක් නොමැති තැන,ලැබුණු එකම අවස්ථාව බාරගැනීමට තිරණය කරනවා යශෝධා…ඒ තමයි තමන්ගේ කුසින් වෙන කෙනෙකුට දරුවෙක්ට උපත ලබාදීමට…ඉතින් යශෝධා මේ වැඩේ කරල දෙන සමාගමක් එක්ක ගිවිසුම් ගත වෙනවා…ඒ සමාගමේ නීති වගයක් තියෙනවා,ඒවට අනුව තමයි හැමදෙයක්ම යශෝධා කරන්න ඕනි…ඉතින් එක දවසක් යශෝධව මේ සමාගමේ තියෙන තැනට අරගෙන යනවා,ඒ අරගෙන යන්නේ යශෝධට සිහිය නැති කරල,සිහිය එන යශෝධා ඉන්නේ සැපපහසු පිරුණු කාමරෙක,ඉතින් යශෝධට එහේදී අත්විදින්න වෙන්නේ හිතුවෙවත් නැති උන දෙයක් තමයි…ඒ මොකක්ද කියල අරගෙන බලන්නකෝ සමන්තා රගපාන මේ අලුත්ම චිත්‍රපටිය YASHODA (යශෝධා) නරඹන ගමන්…

චිත්‍රපටිය නැරඹීමට පමණක් ලබාදෙන උපැසිරැසියක් බව කරුනාවෙන් සලකන්න, වෙනත් වෙබ් අඩවි වල,ෆේස්බුක් පේජ් වල පල කිරීමට කිසිම අවසරයක් ලබානොදෙන අතර,එසේ පල කරන්නේනම් ඔහු අනෙකාගේ මහන්සියට ගරු නොකරන ලැජ්ජාවක් නැති හොරෙක් පමණි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

23 COMMENTS

  1. ෆිල්ම් එක ආපු ගමන්ම සබ් දුන්නට ගොඩක් තෑන්කස් ❤ එනකල් බලන් හිටපු ෆිල්ම් එකක් 😍

  2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  3. Sub ekata thanks, එක අවුලක් තියෙනවා සබ් එක ඇඩ් කරපු ගමන් ඇයි මැදින් ඉරක් යන්නෙ ලේසර් ලයිට් එකක් වදිනවා වගේ, ඒක හදාගන්න විදියක් නැද්ද😥 , ෆිල්ම් එක බලද්දි ඇහැ යන්නෙම එ මැදින් යන ඉරට🙁

  4. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kiyanna thiyana dewal ….
      kalin post wala daapu nisa…
      Me comment eken….
      Deergausha labewa pathami……………….!!!

  5. Tnx api wenuwen mechcara manshi wela sub denawata…tnx godak…thawa issaratath sub one❤️❤️😍💕

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram