spot_img
spot_img

Yeidhavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ දවස්වල අපේ රටේ නිතරම කියවෙන ප්‍රශ්නය ගැන සඳහන් වෙන චිත්‍රපටයකට සිංහල උපසිරස අරන් තමා අද මම ආවේ. ඒ තම පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන. IMDb 6.5ක අගයක් ගත්තු මේ චිත්‍රපටියේ රංගනයෙන් එකතු වෙන්නේ Kalaiyarasan, Satna Titus Goutham ආදී නළු නිලියෝ… කතාව ගැන කිව්වොත්…

ක්‍රිෂ්නා ගේ සහෝදරිය හින දකින්නේ වෛද්‍යවරියක් වෙන්න… නමුත් ඇය පුංචි ලකුණු අඩුපාඩුවක් නිසා රජයේ කැම්පස් එකකට තේරෙන්නේ නොහැකි වෙනවා… රජයේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න බැරි වුන නිසා වෙන අනියම් මාර්ගයකින් තමන්ගේ නංගිගේ වෛද්‍යවරයෙක් වීමේ සිහිනය ඉටු කරන්න ක්‍රිෂ්නා උත්සහා කරනවා. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට නංගිව ඇතුලත් කරලා. ඒ වෙනුවෙන් ලක්ෂ 60ක මුදලක් පවා ඔහු ගෙවනවා. නමුත් ලංකාවේ වගේ තමයි මේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රජයේ පාර්ෂවයෙන් එල්ලවෙන බලපැම නිසා NCA සහතිකය නොලැබි යනවා… මේ නිසා ක්‍රිෂ්නාට නංගි ගේ හිනය පමණක් නෙමෙයි මුදලත් නැති විමේ අවදානමක් ඇති වෙනවා…

ක්‍රිෂ්නාගේ පෙම්වතිය පොලිස් නිලධාරිනියක්. නමුත් ඔහු ඇයට වුනත් හරියට තමන් නංගී වෙනුවෙන් කරන දේ ගැන විස්තරක් කියන්නේ නැහැ. මේ නිසාම අර සිදුවිම නිසා ඔහු ලොකු ප්‍රශ්නෙකට මුහුණ පානවා. මේ කතාවේ අනික් චරිතය තමයි ධර්මන් කියන්නේ සාමාන්‍ය තරමේ මැරකම්වල යෙදෙන කෙනෙක්. දවසක් රෑක එයා තමන්ගේ සහචරයෝ එක්ක ගෞරව් කියන කෝටිපතියාව කොල්ල කනවා.. හැබැයි ගෞරව් හිතාගන්නව මේක ලේසියෙන් ඉවර කරන්නේ නැතුව ඉන්න. මේ හැම දෙයක්ම ක්‍රිෂ්ණාට සම්බන්ධ වෙන්නේ කොහොමද වගේම වෙන දේ දැනගන්න චිත්‍ර‍පටිය ඔබට නරඔන්නම වෙනවා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ්පිටපත් සදහා ගැලපේ

Download “Yeidhavan (2017) සිංහල උපසිරැසි” Yeidhavan.(2017).Sinhala.Subtitle.rar – Downloaded 148 times – 40 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram