spot_img

You Should Have Left (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතිං දින කිහිපයකට පස්සේ ආයෙ හම්බ වෙනවා… සිදුවුණ ප්‍රමාද* (අපේ ප්‍රමා නෙමෙයි ඈ) දෝශයට සමාව ඉල්ලනවා… මොකද මං මේක ඊයේ කරලා එවන්න හිටියත් පොඩි ලෙඩ ගොඩක් වැටුන නිසා වැඩේ ටිකක් පස්සට දාන්න උනා…  මේකට IMBD දර්ශකයේ 5.4 ක අගයක් ලැබිලා තියෙනවා… ඒ මොකද කියලා නම් මම දන්නේ නෑ…. හැබැයි කතාව ටිකක් සංකීර්ණයි… කතාව ගැන කෙටි හැඳින්වීමක් කරොත් හොල්මං කරන නිවසක්… මිනිස්සු හොයාගෙන යන වගේම මිනිස්සුන්ව ගොයාගෙන එන නිවසක්… පොඩි පවුලක් තියෙනවා… ඒකේ තාත්තා ටිකක් වයසක මනුස්සයෙක් ඒත් කසාද බැදලා තියෙන්නේ තරුණ දැරිවියක් (දර්ශන කොලුවටත් වෙන්නේ ඔය ටික තමයි ඉතිං)… ටිකක් විතර ලස්සන කෙනෙක්… තව මෙයාලට පුංචී දුවෙක් ඉන්නවා… මේ වයසක හාදයට ගොඩක් සල්ලිත් තියෙනවා…. හැබැයි මෙයාගේ ලස්සන නෝනා රංගනශිල්පිනියක්… දවසක් මේ නෝනට රඟපාන්න වෙන වෙන අසෝබන දර්ශනයක් නිසා මෙයාගේ මහත්තයාගේ හිත ටිකක් බිඳෙනවා…ඒ නිසා මෙයාල තීරණය කරනවා ටික දවසකට කොහේ හරි ගිහිං ජීවත් වෙනවා කියලා.. ඉතිං මෙයාලට අන්තර්ජාලයෙන් නිවසක් හම්බවෙනවා… ටිකක් ලොකූ ලස්සන ගෙයක්… මෙයාල ඔය ගෙදරට ටික දවසකට පදිංචියට යනවා… එහාට ගිහාම මෙයාලට මුහුණ දෙන්න වෙන අමුතු දේවල් ගැන තමයි මේකේ පෙන්නන්නේ… හැබැයි ඒක ගැන හරියටම පෙන්නන්නේ අන්තිම විනාඩී තිහක කාලයේ තමයි.. එහෙනම් බලන අය බලන්න.. ආයේ අපි බොහෝ දුරට හෙට හමුවේවී ගිහිං එන්නම් හෑමෝටම ජයෙන් ජය!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram