spot_img
spot_img
More

    දමිළ කෙටි චිත්‍ර‍පටි තුනක් සිංහල උපසිරැසි සහිතව

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ දමිළ කෙටි චිත්‍රපට 03කට සිංහල උපසිරැසි අරගෙනයි ආවේ. කථා තුන එකිනෙකට වෙනස් වගේම එක ළග සංකල්ප තමයි තියෙන්නෙ.

    Idaivelai-විවේකය.
    Aa Aavana – “අ” යන්න “ආ” යන්න.
    Thandora – ප්‍රකෘතිය.

    පලවෙනි එකේ අලුත බැදපු ජෝඩුවකට තම පෞද්ගලිකත්වයට අවැසි නිදහසත්,දෙවැන්නෙන් අවිවාහක යුවලක් පරිස්සම් වෙන්න ඕනෙ විදිය වගේම ස්වභාවධර්මයේ දඩුවමත්,තෙවැන්නෙන් අතිශය පෞද්ගලික දේවල් තාක්ෂණයට බාරවුනොත්? කියන සංකල්ප වලින් ආදර්ශ 3ක් අපිට ලබාදීලා තියෙනවා. කැමති අයට YOUTUBE ඔස්සෙ මේ තුනම භාගත කරගැනීමේ හැකියාව තියෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති YOUTUBE පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “දමිළ කෙටි චිත්‍ර‍පටි තුනක් සිංහල උපසිරැසි සහිතව” 3.Short.Movies.Sinhala.Subtitle.rar – Downloaded 291 times – 13 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Stillwater (2021)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram