spot_img

ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 6 වැනි කොටස සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

Youth/Romance ඝනයට අයත් වෙන ලව්ස්ට්‍රක් ඉන් ද සිටි කථා මාලාවෙ හය වෙනි කොටස තමයි අද අරo ආවේ. දැන් එතකොට මේ කතාමාලාවෙ හරි අඩක් මේ වෙද්දි ඇවිත් හමාරයි. තවත් හරි අඩක් නිකුත් වෙන්න තියෙනවා. මේ කතා මාලාවම “My Lovable Camera Thief” කියලත් අදුන්වනවා. අද කතාව දිහාට හැරුණම Kyung-joon , Rin-I කියන කපල් එකට වැඩි තැනක් දීලා තියෙනවා. අපෙ ප්‍රධාන කපල් එක හම්බ උන හැටි එහෙම අපිට පෙන්නුවනෙ. අද අනික් අය හම්බ වුන හැටිත් පෙන්වලා දෙනවා. එයාල හම්බ වුනේ කොහොමද, යෝජනා කරේ කොහොමද ආදී දේවල්..

ඒ වගේම ඔයාලට කලින් කොටසෙදි මතක ඇතිනේ යුන් සියෝන්-ආ (ලී ඉයුන්-ඕ) ජේ-වොන්ට පණිවිඩයක් තියනවා එයා කැමරා ටික ඕනෙකමින්ම හොරකම් කරේ කියලා. ඉතිං ඒ කැමරා ටික ජෝ-වොන්ට නොදී අරන් යන්න හේතුවත් අද කොටසෙන් පැහැදිලි කරනවා.තව හතර වෙනි කොටසෙදි සියෝන්-ආ ජේ-වොන්ගෙ වෙන් වෙන්න දෙවෙනි හේතුව කියන්න ගියත් අපිට පෙන්නුවෙ නෑනේ. ඒ දෙවෙනි හේතුවත් මේ කොටසෙදි කියනවා. වගේම ජේ වොන්ට අද සියෝන්-ආ ව දකින්න ලැබෙනවා.

එහෙනම් බලන්නකො කපල් හම්බ වුන හැටි, යෝජනා කල හැටි ආදී දේවල් එක්කම,ඇයි සියෝන්-ආ කැමරා ටික ආයෙ නොදුන්නෙ කියලත්..අදට යනවා ඊළග කොටසින් මුණ ගැසෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

5 වැනි කොටස                                                                7 – 8 වැනි කොටස

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram