spot_img
spot_img

නයිට්මේයර් ටීචර් 2016 සම්පුර්ණ පළමු කතාමාලාවේ (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටික කාලෙකට කලින් නිකුත් උන  ලස්සන කොරියන් කතාවක් Imdb අගය 7.1 ක් අරගත්තු මේ කතාමාලාව තමයි Akmong Sunsaeng හෙවත් Nightmare Teacher .ඉතින් විනාඩි 15- ත් 20ත් අතර  තමයි එක කොටසක් තියෙන්නේ,ඒ නිසා ඔයාලට එක දිගටම කතා මාලාව නරබන්න පුලුවන් වගේම ඔක්කොම කොටස් වලට සිංහල උපැසිරැසි අද ඔයාලට අරගන්න පුලුවන්,Drama, Horror, Mystery  ගනයට අයත්වෙන මේ කතාමාලවේ කතා ගැන ටිකක් කියන්නම්..

එක්තරා පාසලක සිදුවෙන සිදුවීම් දාමයක් වටේ තමයි මේ කතාමාලාව ගෙතෙන්නේ,මේ පාසලේ තියෙන  එක පoතියක ලමයිගෙන් තෝරාගත්ත පිරිසකට තමන් කැමති දෙයක්,හරියටම කිව්වොත් වරමක් වගේ දෙයක් ලබාගන්න හැකියාව ලැබෙනවා, ඒත් ඒක වෙනුවෙන් එයාලට කැප කරන්න වෙන දේනම් භයානකයි…ඉතින් එහෙම පoතියේ එක එක ශිෂ්‍යයා ගානේ අතුරුදහන් වෙන්නත් ගන්නවා,එත් පුදුමේ කියන්නේ අනිත් ලමයින්ට මතක නෑ මේ පoතියේ එහෙම ලමයි අඩුවෙනවා කියලවත් නැත්නම් එහෙම ලමයෙක් පංතියේ හිටියා කියලවත්,ඉතින් මේ අභිරහස කොහොමද විසදෙයිද කියල අරගෙන බලන්නකෝ එහෙනම්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  12ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Nightmare.Teacher.2016.Sinhala.Subtitle.rar – Downloaded 925 times – 57 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts
හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. එල බො⁣හොම ස්තුති. මේ දවස් වල කොරියන් කතා හිට්. අනිවා මම මෙක බලන්න ඩව්න්ලොඩ් කලා සබ් එක. සබ් එක කල කෙනාට තැන්ක්ස් එලම.

  2. උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!
    කොරියානු කතාමාලාවට උපසිරස කරනවට ස්තුතියි …

  3. බොහොම ස්තූතියි උපසිරැසියට….
    මචන් ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකක් දාපන්කෝ හොයාගන්න බැ..

  4. බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන ඒ වගේම මේක ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකක් හොයාගන්න අමාරුයි.

  5. sub ekata thanak brother. machanla download link ekak denna puluwanda. try kara sahenna hoyaganna be. epi deka thunakata torrent thiyenwa ewage download wenne. direct link ekak wath nedda . zoom ekewath link ekak dila nahane.

Leave a Reply to Chamika Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram