today-is-a-good-day
More

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 07 හා 08 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අදත් එහෙනම් ඔන්න අපි ආවා “රිවර් වෙයා(ර්) ද මූන් රයිසස්” කථාමාලාවෙ අලුත්ම කථාංග දෙකත් අරගෙන.සුපුරුදු පරිදි අපි ආසාවෙන් බලපු කථාවට හත්වන කථාංගයේ ඉදලා ලොකු වෙනස් වීමක් වුණා. ඒ තමයි ඔන්-දල් ගේ චරිතයට රඟ පෑ “ජී-සූ” නම් කොරියාණු නළුවාව මෙම කථාමාලාවෙන් ඉවත් කරනු ලැබුවා. ඔයාලා මේ වන විටත් ඒකට හේතුව දන්නවා ඇති. මං ආයෙ ඒවා මෙතන සඳහන් කරලා ඔහුට අපහාසයක් කරන්නෙ නැහැ. මොකද ඔහු සමාව පවා ඉල්ලුවා එයට. කෙසේ හෝ KBS ලා “ජී-සූ” වෙනුවට “Na In Woo” නම් නළුවා යොදලා තියෙනවා. ඉතිං ඔහුව අපිට ලොකුවටම දැකගන්න ලැබුණ චරිතයක් නෙවෙයි. ළගදි ආපු MR.Queen එකේ නම් ඉන්නවා.  මගෙ අදහස අනුවනම් මේකට මීට වඩා රුවක් තියෙන ප්‍රියමනාප නළුවෙක්වයි ගන්න තිබුණේ.  E7 එකට ඔහුගේ පැමිණීමම අසාර්ථකයි. මී  මැස්සො විදලා වගේ.

    හොදයි ඉතිං, මේ මේ හේතු කාරණා නිසාද මන්දා කතාවෙන් වැඩි වේලාවක් පෙන්වපු ඔන්-දල් ව අපිට පෙන්වන්නෙ නැහැ. ඒකත් හොදයි. නැත්නම් දකිණ වාරයක් පාසා එපා වෙනවා. කුමරිය තමයි දැන් කථාව තනියම ඇදන් යන්නෙ. බලමුකො ඉතිං ඉස්සරහට ඔන් දල් කොහොම වෙයිද කියලා.

    මේ ලිපියත් නොකියවා, උනු සිදුවීමුත් නොදැන් කතාව බලන කෙනෙක්ට මේ මොකෙක්දෝ කියලා හිතුනොත් කියලා,
    උපසිරැසියේ දැනුවත් වීමකුත් කරා. මේ මේ කාරණාවනුත් දැනුවත්ව එහෙනම් අපි අද කථාව දිහාට එමු.

    දැන් අපි කවුරුත් දන්නවනේ “ගා-ජින්” ආයෙම ප්‍යෙන්ග්ගන්ග් කුමරියම උනා කියලා. ඉතිං අද කතාවෙදි එතුමියට දැනගන්න ලැබෙනවා. ඔටුන්න හිමි වොන් කුමරුට වස දීමට යනවා කියලා. ඉතිං එතුමිය මෙහි සුල මුල සොයාගෙන යද්දි කරදරයකත් පැලලිලා, කෙසේ හෝ හෝරා ගානකට ආයෙ මාලිගාවට එනවා. එද්දි කුමරු ජීවතුන් අතර සිටියිද?

    ඒ වගේම අපි දන්නවනේ, ජැන්බෙක් ඔසු හලේ හිමිකාරිණිය සිල්ලා දේශෙන් හොරෙන් ජාවාරම් කරනවා කියලත්.ඉතිං මේ කාරනෙත් කුමරිය දැන ගෙන එයට අත දානවා. එහිදීත් කරදරය පැටලිලා, අවසානයේ එතුමියත් ජනයා වෙනුවෙන්,වහලියක් ලෙස වෙස් වලා ගෙන හොරය අල්ලගන්න හදනවා. ඒත් මැයව යමකට හසු වෙනවා.

    ඉතිං කුමරුට කුමක් වෙයිද? මැයට සිල්ලාවෙ අය අතින් කුමක් වෙයිද? ආදී දේවල් සමග.. මං නොකියූ කතාවත්
    ඇතුළත් 8 වන කතාංගයත් එක්කම රසවිදින්න.. ලබන සතියෙ මුණ ගැසෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “රිවර් වෙයාර් ද මූන් රයිසස් (2021) සිංහල උපසිරැසි” R.W.T.M.R.7-8.Sinhala.Subtitle.rar – Downloaded 1381 times – 90 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි                          මීලග කොටසේ උපසිරැසි

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. Subtitle එකට ස්තූතියි run on එකටත් සබ් දෙන්න ට්‍රයි කරන්නකෝ..🙏❤️

    2. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Leave a Reply to Nilush Angana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram