today-is-a-good-day
More

    රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) 09 හා 10 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    රිවර් වෙයා(ර්) මූන් රයිසස් කථා මාලාවේ හරි අඩ අරන් තමයි අදත් අපි දෙන්නා සුපුරුදු විදියටම පාත් වුනේ. කොටස් 20කින් සමන්විත මෙම කතා මාලාවේ දැන් කොටස් 10ක්ම ඇවිත් ඉවරයි. තව කොටස් 10යි තියෙන්නෙ. ඒ අස්සෙ නළුවත් වෙනස් වුණා නොවෑ.. ඔහුගෙ අඩුව දැන් නම් තදින්ම දැනෙනවා.. ගා-ජින් අක්කගෙ කටත් කෑවා ඕන් අලුත් හාදයා.. කලින් දල් හිටියනම් කියලා බලන හැම කෙනෙක්ටම හිතෙයි ඕන්.. දුකයි තමා..

    කථාව ගැන කියනවනම්, ප්‍යොන්ග්ගන්ග් කුමරියව සරණ කරන්න හදනවනේ.. ඒකත් ගණුදෙණුවක් විදියේ දෙයක්.. ගෝත්‍ර අතරෙ දේවල්නෙ. ගෝ වොන් ප්‍යෝ රජුව අල්ලෙ නටවනවනේ. ඉතිං හුගක් සිද්ධිමැද්දෙන් කුමරියව මාළිගයෙන් එළියට දානවා.. සුපුරුදු පරිදි ආයෙම හොල්මන් නිම්නෙටමයි..

    දල් සහ ගා ජින් ආයෙ ගම්මානෙට යන්නෙ කසාද බැදපු යුවලක් විදියටයි. දල් ගෙ අම්මට නම් හොදටෝම කේන්ති යනවා මේකට. එහෙම යුවලක් වගේ යන්නෙ ඇයිද කියලා ඔයාලම බලන්නකො. දැන් ඉතිං මේ දෙන්නගෙ මංගල රාත්‍රිය තමයි තියෙන්නෙ.. හොල්මන් නිම්නෙ ඉන්න සුන්නො යක්කු දැන් කාලෙ උන්ටත් වැඩිය වලත්තයි බොලේ බලන් ගියාම.. රජකාලෙ රාජකීය වැඩ නොවෑ..

    හොදයි මේ සිද්දි මැද්දෙන් ගා-ජින් වෙනම දේකට අරාදින බවක් තමයි පේන්නේ.. දල් ටත් කඩු ශිල්පෙ උගන්වනවා.
    ඒ අස්සෙ ජෙනරල් ගෝ, ඔහුත් කුමරියවනම් අතාරින පාටක් නෑ.. ඔහුට පටන්ගැන්මකට කලින්ම අවසානයක් ලැබුණ නිසා.ඔසුහලේ හිමිකාරියත් කුමරියගෙ පැත්තගන්න එකඟ නම් උනා.. බලමුකො ඉස්සරහට..හරි එහෙනම් 10 කොටසත් එක්කම බලන්නකො.. ලබන සතියෙ සුපුරුදු පරිදිම.. 11 හා 12 කොටස් සමගින් මුණගැසෙමු..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “රිවර් වෙයා(ර්) ද මූන් රයිසස් (2021) සිංහල උපසිරැසි” R.W.T.M.R.9-10.Sinhala.Subtitle.rar – Downloaded 1408 times – 95 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි                   මීලඟ කොටස් වල උපසිරැසි

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram