today-is-a-good-day
More

    සිසිෆස් : ද මිත් (2021) 01 හා 02 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Zoom අපි මීලඟට අරන් එන ඔන්ගොයින් කොරියානු කතාමාවත් උස්සගෙන තමා අද මේ පැත්තට ආවෙ. jTBC නාලිකාවෙ 10වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු Sisyphus The Myth (시지프스: The Myth) කතාමාලාව තමයි ඒ. ඒවගේම NETFLIX Original කතාමාලාවක් තමා මේක. Action, Thriller, Mystery, Drama, Sci-Fi, Fantasy කියන කාණ්ඩවලට වැටෙන මේ කතාව රචනය කරන්නෙ Jeon Chan Ho හා Lee Je In විසින්. ඒ වගේම අධ්‍යක්ශනය කරන්නෙ Legend Of The Blue Sea, City Hunter වගේ සීරීස් කරපු Jin Hyeok විසින්.

    ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙ
    Park Shin Hye – Kang Seo Hae ලෙස හා
    Cho Seung Woo – Han Tae Sul ලෙසයි

    Park Shin Hyeව නම් නොදන්න කෙනෙක් නැති තරම්. හෙයර්ස්, Pinnochio (ඉක්කයි මායි), Memories OF The Alhambra, Doctors වගේ කතාමාලාවලින් ඇයව දැකගෙන ඇති. ඒ වගේම ප්‍රධාන නළුවා Cho Sang Woo “ඉසිවර වෙදැදුරු” කතාමාලාවෙන් ගොඩක් අය දැකලා ඇති, ඒ වගේම 14 Days Gods’s Gift, Stranger වගේ කතාවලිනුත් ඔහුව මීට පෙර දැකගන්න ලැබුනා.

    “හන් ටේ සුල්, Quantum and Timeහි නිර්මාතෘ සහ දක්ෂ ඉංජිනේරුවෙක්. ඒත් අවුරුදු 10කට කලින් දවසක ඔහුගෙ අයියා නැතිවෙන නිසා ඔහු ඒ පීඩනයෙන් තමයි ජීවත් වෙන්නෙ(කොටෙන්ම මැවිලා පේනවා). මොහුගේ අයියගෙ මරනය හා සම්බන්ධ ප්‍රශ්නවලට පිලිතුරු මොහුට සොයාගත හැකිවෙයිද?”

    “කන්ග් සෝ හේ, වෙඩි තැබීමට බෝම්බ ඇටවීමට, සහ සටනට දක්ෂ තැනැත්තියක්. එම හැකියාවන් උපකාරයෙන් මැරයන්ගෙන්, හමුදාවක්ගෙන් බේරීමට ඇයට හැකිවෙනවා, තම පියාගෙන් වෙන්වී හන් ටේ සුල් ව සොයා පැමිණෙන ඇයට කුමක් වේවිද?”

    ඕක තමා එහෙනම් කතාව, පාහෙ(ඩොට්)ඉන් අඩවියෙන් ඔන්ගොයින් කාලෙදිම විඩියෝ පිටපත් ලබාදෙන පලවෙනි කොරියානු කතාමාලාව තමයි මේක. ඒකෙන්ම හිතාගත්ත හැකිනෙ කොහොම ගැම්මක් වෙයිද කියලා මේක. මේ දෙක බලලම ඉන්න. ලබන සතියෙ ආයෙත් හමුවෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “සිසිෆස් : ද මිත් (2021) සිංහල උපසිරැසි” S.T.M.(2021).E01&E02.Sinhala.Subtitle.rar – Downloaded 1722 times – 77 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    මීලඟ කොටස්වල සිංහල උපසිරැසි

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. තැන්ක්ස් කොල්ලෝ ඔයා දෙයියෙක් නෙමෙයි දේවාලයක්!😂😂💪💪🔥🔥

    2. ගොඩාක් ස්තුතියි ඇත්තතම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

    Leave a Reply to Srimal saranga Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram