More

    සිසිෆස් : ද මිත් (2021) 03 හා 04 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Sisyphus The Myth කතාමාලාවේ 3-4 කොටස් අරගෙන අද ආවේ. පලවෙනි කොටස් දෙක බලන්න ඇතියි කියලා හිතනවා. මතක් කරන්නම් මේකේ විස්තරේ ආයෙත්

    jTBC නාලිකාවෙ 10වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු විශේෂ කතාමාව තමා මේක. ඒවගේම NETFLIX Original කතාමාලාවක් ද වෙනවා. Action, Thriller, Mystery, Drama, Sci-Fi, Fantasy කියන කාණ්ඩවලට වැටෙන මේ කතාව රචනය කරන්නෙ Jeon Chan Ho හා Lee Je In විසින්. ඒ වගේම අධ්‍යක්ශනය කරන්නෙ Jin Hyeok විසින්.

    ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නෙ
    Park Shin Hye – Kang Seo Hae ලෙස හා
    Cho Seung Woo – Han Tae Sul ලෙසයි.

    ගොඩක් අය අහලා තිබ්බා මේකෙ වීඩියෝ පිටපත් ගන්න තැනක්. ඔයාලට Dramaday(ඩොට්)net සහ pahe(ඩොට්)in සයිට්වලින් ගැලපෙන පිටපත් ගන්න පුලුවන් වගේම. ටෙලිග්‍රෑම් එකේ search කරලා හොයාගන්නත් පුළුවන් කියලා මතක් කරන්නම්. ලබන සතියෙ 5-6 කොටස්වලින් මුන ගැහෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “සිසිෆස් : ද මිත් (2021) සිංහල උපසිරැසි” S.T.M.(2021).E03&E04.Sinhala.Subtitle.rar – Downloaded 1604 times – 73 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි                    මිලග කොටස් වල උපසිරැසි

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    Leave a Reply to Madhu Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram