today-is-a-good-day
More

    සිසිෆස් : ද මිත් (2021) 05 හා 06 වැනි කොටස් සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Sisyphus The Myth කලින් කොටස් ටික ඔයලා බලන්න ඇතියි කියලා හිතනවා. Action, Thriller, Mystery, Drama, Sci-Fi, Fantasy කියන කාණ්ඩවලට වැටෙන මේ කතාව රචනය කරන්නෙ Jeon Chan Ho හා Lee Je In විසින්. ඒ වගේම අධ්‍යක්ශනය කරන්නෙ Legend Of The Blue Sea, City Hunter වගේ සීරීස් කරපු Jin Hyeok විසින්.

    4 වෙනි කොටසෙ අන්තිමට ටේ සුල් සහ, සෝ හේ ගඟට පනිනවනෙ පාලන කාර්යාංශයෙ අයගෙන් බේරෙන්න, 5 වෙනි කොටස පටන් ගන්නෙ එතනින්. මේ දෙන්නා මෙතනින් පැනලා ගියත් තව ලොකු ලොකු අකරතැබ්බවලට මුහුණ දෙන්න සිද්ද වෙනවා

    පාක් ෂින් හ්‍යේ ගෙ කලින් කිසිම කතාවකින් දකින්න නොලැබුන සුපිරිම ඇක්ෂන් සීන්ස් මඟ ඇරගන්න අකමැති නම් අනිවාරෙන් දැන්ම බලන්න ගන්න වටින භාණ්ඩයක් මේක. අපෙ ඉසිවර වෙදැදුරාත් ඊට නොදැවෙනි හොඳ මොලකාරයෙක් මේකෙත්. අනාගතයෙන් මිනිස්සු මේ ලෝකෙට එයිද? ඒත් ඇයි? හේතු නම් ඇති තරම්, තමන්ගෙ වැරැද්දක් නිවැරදි කරන්න, තමන්ට වටින කෙනෙක් බේරගන්න?

    ආයෙත් මතක් කරන්නම් මේක බාගන්න තියන තැන්. ඩ්‍රාමාකූල්(.)එස්ඕ , පාහෙ(.)ඉන් , ඩ්‍රාමාඩේ(.)නෙට් සහ ටෙලිග්‍රෑම් හි සෙවුමක් කරලා හොයාගන්නත් පුලුවන්. මේ කොටස් දෙකත් බලන්න එහෙනම්.. ලබන සතියෙ හමුවෙනකං අදට යන්නම්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

     

    Download “සිසිෆස් : ද මිත් (2021) සිංහල උපසිරැසි” S.T.M.(2021).E05&E06.Sinhala.Subtitle.rar – Downloaded 1359 times – 78 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි     මීලඟ කොටස් වල උපසිරැසි

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජය වේවා!👍

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram