spot_img
spot_img

Who Are You : School (2015) සම්පුර්ණ කතාමාලාවේ (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මම අද ඔයාලට අරන් ආවේ මේ දවස් වල කොරියාවේ විකාශය වෙන ලස්සන කොරියානු කථාවක්. මේක විකාශය වෙන්නේ KBS2 නාළිකාවේ. මේ වෙන කන් මේ නාළිකාවේ මෙවැනි 5ක් විකාශය වෙලා තියනවා ඔයාල සමහර විට බලලා ඇති School 2013 මේ School 2015 මෙක විකාශය උනේ සඳුදා හා අඟහරුවාද දිනවලදි. මේ කථාව ගැන කියනවා නම් මෙකේ ප්‍රධාන චරිත තමයි ඊ යොන්-බි, ගො යොන්-බ්යොල්, හන් ඊ-අන්, ගොං තේ-කවං කියන අය මේ සෙරම උසස් පාසල් සිසුවන්. එත් ඊ යොන්-බි, ගො යොන්-බ්යොල් කියන්නේ එක වගේ දෙන්නෙක් මේ දෙන්නාගෙන් කෙනෙක් සැපවත් ජිවිතයක් ගත කරනවා අනිත් කෙනා ළමා නිවසයක ගොඩක් අමාරු ජිවිතයක් ගෙවන්නෙ. එත් එක්තරා දවසක ගො යොන්-බ්යොල් කියන සොල් උසස් පාසලේ සිසු සිසුවියන් පාසල් චාරිකාවක් යනවා එ යන්නෙ ඊ යොන්-බි ජිවත් වෙන පළාතට මෙකෙන් පස්සෙ තමයි මේ දෙන්නාගේ ජිවිත වෙනස් වෙන්නෙ සම්පුර්ණයෙන්. මම කථව ගැන කෙටියෙන් කිව්වේ නැත්තම් ඔයාලට කථාව ගැන තියන කුතුහලය නැති වෙන නිසා. ඔයාල මේක බලලා තිරණය කරන්න කොච්චර ලස්සන පාසල් කථාවක්ද කියලා. මම මාස 2ක් තිස්සෙ කථාවක් හොය හොය ඉඳලා තමයි මට මේක හම්බවුනේ පළවෙනි කොටසින්ම මම මේකට කැමති වුනා. ඔයාලත් කැමති වෙයි කියලා හිතනවා.. ගිහින් එන්නම්. එතකන් zoom එකත් එක්ක ඉන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  16ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “Who.Are.You.School.(2015) සිංහල උපසිරැසි” Who.Are.You.-.School.(2015).Sinhala.Subtitle.rar – Downloaded 3483 times – 262 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

J A R එරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply to Achi Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram