spot_img

12th Man (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් , ලයින් 3000ක් තියෙන ච්ත්‍රපටියකට උපැසිරැසි කරන එක ලේසි වැඩක්නම් නෙවෙයි,ඉතින් කොහොම හරි මලයාලම් චිත්‍රපටි බලන්න ආස ඔයාල වෙනුවෙන්ම ලයින් 3000ක් තිබ්බත්,පුලුවන් ඉක්මනටම ඔයාලට අපි සිංහල උපැසිරැසි අරගෙන ආවා…

ඉතින් මෝහන්ලාල් නැත්නම් ලාලෙට්ටන් , මලයාලම් සිනමා රසිකයෙක්නම් නොදැන ඉන්න විදිහක් නෑ, හුඟක් ප්‍රසිද්ධ උන ඩ්‍රිෂ්‍යම් ෆිල්ම් එකේ ප්‍රදාන නලුවා, ඉතින් මේ තමයි ලාලෙට්ටන්ගෙ අලුත්ම ෆිල්ම් එක, ඒවගේම අද තමයි මෝහන්ලාල්ගෙ 62 වෙනි උපන්දිනෙත් තියෙන්නෙ, ඉතින් එදාම උපන්දින සුබපැතුමක් එක්කම මේ ෆිල්ම් එක දෙන්න ලැබුන එකත් ලොකු සතුටක්

අද අපි ඔයාලට අරගෙන ආපු චිත්‍රපටිය තමයි 12 th MAN 2022 , IMDb 7.3/10 ක අගයක් ලබාගනිපු Mystery කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට Mohanlal, Unni Mukundan , Saiju Kurup, Aditi Ravi , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක පැත්තට ගියොත් කොලේජ් කාලෙ ඉදලම යාලුවො උන කට්ටියක් ඉන්නවා, එයාලගෙ නෝනලත් එකතුව මෙයාලා හරිම මිත්‍රත්වයෙන් ඉන්නෙ, සිද්ධාර්ත්ගෙ විවාහයත් ළඟ නිසා ඒ වෙනුවෙන් මෙයාලා නිවාඩු නිකේතනයක බැචලර් පාටියක් දාන්න තීරණය කරනවා…ඉතින් ලස්සන පරිසරයක තියෙන නිවාඩු නිකේතනයකට යන මෙයාල එදා දවසම සතුටෙන් ගත කරනවා…ඉතින් මෙයාල දවසම සතුටෙන් ගත කරාට මේ නිකේතනයේ ඉන්න කෙනෙක් මෙයාලට සැනසීමෙන්නම් ඉන්න දෙන්නේ නෑ…ඒ කවුද කියල චිත්‍රපටිය බලලම දැනගන්නකෝ…ඉතින් කොහොම හරි එදා රෑ මෙයාල ඔක්කොම රෑ කෑම ගන්න එකට එකතුවෙනවා..ඉතින් මෙයාල ඒ අතරේ ගේම් එකක් කරනවා…එතනින් තමයි හැම ප්‍රශ්නයක්ම පටන් ගන්නේ…කවුරුවත් නොහිතපු විදියට මෙයාලගේ සතුට එක මොහොතකින් නැතිවෙනවා..ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නේ කියල බලන්න ඔයාලට බාරයි…එහෙනම් ඉතින්
තවත් උපසිරසියකින් හම්බෙමු!…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram