spot_img

13 Aam Number Veedu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් අද අරගෙන එන්නේ සුපිරිම Horror, Thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක්..  2020 නොවැම්බර් 26 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 6.7ක් අරගන්න සමත්වෙලා තියෙනවා,පැය 1 විනාඩි 45ක් දිවෙන මේ චිත්‍රපටිය ඔයාට කිසිම මොහොතක කම්මැලි කමක්නම් දැනෙන්න දෙන එකක් නෑ,ඉතින් වැඩි කතා නැතිව බලමු මේ කතාව මොකක්ද කියල..

කතාව පටන් ගන්නේ,කැලයක් ඇතුලත සිද්ධ්වෙන සාදයකින්..මේකේදී තමයි නිශෝක් අතින් ලොකු වැරැද්දක් වෙන්නේ,ඒ තමයි නිශෝක් අතින් කැලේ මැදදී එයාලගේ සාදයේ හිටිය අගල්යා කියන ගෑණු ලමයව හැප්පෙනවා,ඉතින් අගල්යා කාර් එකට හැප්පුනත් එයා මැරෙන්නේ නෑ,එයාට පන තියෙනවා,ඒත් නිශෝක් කැමති නෑ එයාව එහෙම අතැරලා ඔහුගේ ජීවිතේට අවදානකම් අරගන්න,ඉතින් නිශෝක් අගල්යාව බෙල්ල හිර කරල මරල දානවා,අලග්යා ඇයි මහා රෑ සාදය අතරතුර කැලේට ආවේ,ඒක ප්‍රශ්නයක්,ඉතින් එතනින් එහාට නිශෝක්ගේ ජීවිතේට මොනා වෙයිද?..ඇත්තටම කැලේ ඇතුලේ උනේ ඒ සිද්ධියමද?..කුතුහලයෙන් පිරි චිත්‍රපටියක් රසවිදින්න ආරාධනා කරන ගමන් එහෙනම් අදට සමුගන්නවා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  එච් ඩී පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • මෙතැන අපි දිලා තියෙන්නේ නම් සබ් එක විතරයි. ඔයාට ෆිල්ම් එක ගන්න ඕනි නම් අපේ ලින්ක් දෙන සයිට් එක තමයි zoomlinkhub.com කියන්නේ එකෙන් අරගන්න පුලුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram