spot_img
spot_img

Desperados (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
අද මම උපසිරැසි ගෙන ආවේ ආදර කතාවක. මේක මේ ඉතා මෑතකදී නිකුත් කරපු සිනමා පටයක්. හරියටම කියනවානම් 2020 ජූලි 03 වෙනිදා. කොහොමහරි මේ වෙනකොටත් මේක IMDB 5.1 අරගන්න සමත්වෙලා තියෙනවා. හිතාගන්නකෝ මේකේ තත්වේ. ඇත්තටම ලස්සන පිස්සු ආදර කතාවක්. මේක අධ්‍යක්ෂණය කලේ LP (තරුණ කාන්තාවක්). රගපෑමෙන් දායක වෙනවා Nasim Pedrad, Anna Camp, Sarah Burns, Lamorne Morris, Robbie Amell වගේ අය.
කෙලින්ම කියන්නේ, මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමා පටයක්. අප‌ෙ සංස්කෘතිය නිසා. මම හැබැයි කුණුහරප ලිව්වේ නෑ. ඒත් ඇහෙනවානේ.. දකිනවානේ…මේක කෙල්ලෙක් එයාගේ ආදරේ හොයාගෙන යන ගමනක් ගැන කියවෙන පිස්සු කතාවක්. කෙල්ල එක්ක තව යාලුවෝ දෙන්නෙක් යනවා උදව්වට. මේ කෙල්ලට තියෙන්නේ හරිම විවෘත පිස්සු අදහස්. ඉතිං කලොත් කරන්නේ පිස්සු වැඩක්. කතාව බලන්නකෝ.
මේ උපසිරැසි කරන්න ටිකක් කාලයක් ගියා. හේතුව, කෙල්ලෝ තුන්දෙනෙක්නේ ප්‍රධාන චරිත වල ඉන්නේ. මෙයාලා කියවනවා කියවනවා ඉවරයක් නෑ. හැමදේම සිංහලෙන් ලියන්නත් තියෙනවානේ… ඔයාලාත් බලලා රසවිදින්නකෝ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Desperados.2020.Sinhala.subtitle.rar – Downloaded 3234 times – 51 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

18 COMMENTS

  1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජය වේවා!👍

  2. ලස්සනයි 🤩
    සුභ පැතුම් zoom එකටත් සියළුම උපසිරැසි සංස්කරණය කරන සහෝදර සහෝදරියන් සියළු දෙනාටත්…
    ගොඩක් ස්තුතියි…
    ජය වේවා ♥️

    • ටිවි එකෙන් බලන්න පුලුවන් සබ් එක ඉක්මනටම දෙනවා අනිවාර්යෙන්ම… අලුතින් සයිට් එක හදාගෙන යන නිසා ටික දවසක් යාවි.

Leave a Reply to Isuru Wijewardana Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram