spot_img

334 Va Katha (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන්… අද දිනයෙත් අරන් ආවේ තවත් තෙලඟු චිත්‍ර‍පටියක්. මේක නිකුත් උනේ 2018 මාර්තු මාසයේදි… Kailash, Vinay, Abhishek, Priya, Madhu, Latha, Rama Krishna, Tiwari, Raja හා Rambabu යන අය මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙනවා… මේ සියල්ලම නවක නළුනිලියන්. Venkat Narayana විසින් මෙය අධ්‍යක්ෂණය කරනවා. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් මේ කාලිෂ්ට චිත්‍ර‍පටි අධ්‍යක්ෂකයෙක් වෙන හිනයක් තියනවා. තමන්ම කතාවක් ලියලා අධ්‍යක්ෂණය කරන්න. ඔහු වැඩියෙන්ම ප්‍රිය කරන්නේ හොල්මන් චිත්‍ර‍පටියක් හදන්න. නමුත් මොහු තමන් ලියපු කතා අරන් නිශ්පාදකයන් ගාවට ගියාත් කිසිම නිශ්පාදකයෙක් ඔහුගේ කතාවට මුදල් යොදන්න කැමැති වෙන්නේ නැහැ. මොහු ඒ නිසා ටිකක් දුර පලාතකට යනවා පිටපත් ලියන්න ඔළුව නිදහස් කරගන්න. නමුත් ඒකත් අසාර්ථක වෙනවා. මේ අතර තමයි මොහුට පාරේ වැටිලා තිබිලා පොතක් ලැබෙන්නේ. මේකේ එක එක විදියේ හොල්මන් කතා රැසක්ම තියනවා… කාලිෂ්ට මේක ඉහේ මලක් පිපුණා වගේ වෙනවා. මොහු මේක ඇසුරෙන් චිත්‍ර‍පටි කතාවක් නිපදවනවා… නමුත් මේ පොත කියන්නේ ලොකු ශාපයක්… හරියට ඔයාලා ජුමාන්ජි ෆිල්ම් එක බලලා තියනවා නම් දන්නවා ඇති නේ එකේ පෙට්ටිය අරන් සෙල්ලම් කලොත් ආපහු ආපස්සට එන්න බැහැ කියලා. මේකත් ඒ වගේ මේ හොල්මන් කතා පොත කියවන කෙනෙක්ට අත්වෙන ඉරනමෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඉතිරිය අරන්ම බලන්න කියලා ආරාධනා කරනවා. ඔබ තෙලෙඟු රසිකයෙක් නම් මේ චිත්‍ර‍පටියට ප්‍ර‍ියකරාවි. ලොකු කතාවක් බලාපොරොත්තුවෙන් බලන කෙනෙක් නම් වැඩිය මේක ගැලපෙන්නේ නැති වේවි.. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙන තුරු සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram