spot_img
spot_img

99 Songs (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආදරය පිරුණු ගිතමය පැය දෙකක සිනමා අත්දැකීමක් අරගෙන තමයි අද ඔයාල හමබ්වෙන්න ආවෙ,ඉතින් හින්දි සිනමාවෙන් ගොඩ කාලෙකට පස්සේ නිකුත් උන ලස්සනම ගීතමය ෆිල්ම් එකක් අරගෙන තමයි අද ඔයාලව හම්බවෙන්න ආවේ..ඉතින් ෆිල්ම් එක තමයි 99 Songs…නමේම තියෙන්නේ සිංදුවක්නම් චිත්‍රපටියේ කොච්චර සිංදු ඇතිද..ගොඩක්ම ලස්සන සිංදු ගොඩක් එක්ක පැය දෙකක් පුරාවට ඔයාලට නරබන්න පුලුවන් මේ චිත්‍රපටිය,ඉතින් අලුත් නලු නිලි කැලක් තමයි අපිට මේ චිත්‍රපටියෙන් දැකගන්න ලැබෙන්නේ,එහෙමයි කියල නොබල ඉන්න එපා..මොකද එහෙම උනොත් ඔයාලට ලස්සන චිත්‍රපටියක් මගැරෙයි..

ඉතින් කතාව ගැන කිව්වොත්..ජයි කියන්නේ ගොඩක්ම සංගීතයට ආශා කරන කෙනෙක්..ඒත් පොඩි කාලේ ඉදන්ම මෙයාගේ තාත්තා ජයිට සංගීතය ඉගෙන ගන්න දෙන්නේ නෑ..ජයිගේ තාත්තා සංගීතෙට වෙයිර කරනවා..ඉතින් තරුන වියට පා තබන ජයි සොෆියා කියල ගැහැණු ලමයෙක් එක්ක ආදරෙන් බැදෙනව,සොෆියගේ තාත්තා ව්‍යාපාරිකයෙක්,ඉතින් මෙයා මේ දෙන්නගේ සම්බන්ධෙට කිසිම අකමැත්තක් දක්වන්නේ නෑ,එක හිතින්ම පිලිගන්නව..දවසක් සොෆියගේ තාත්තා ජයිට යෝජනවක් කරනවා,ඒ තමයි ඒයාගේ අලුත් අදහසකට එකතුවෙන්න කියල ජයිට ආරාධනා කරනව,තමන් ලග තියෙන සංගීත හැකියාව විකුනන්න අකමැතිවෙන ජයි කියන්නේ,එක සිංදුවකින් ලෝකයක් උනත් වෙනස් කරන්න පුලුවන් කියල..එවලේ තමයො සොෆියගේ තාත්තා ජයිට කියන්නේ එහෙම එක සිංදුවක් කරල පෙන්නන්න කියල..එක සිංදුවක් නෙවෙයි සිංදු 100ක් කරන්න කියල..ඊට පස්සේ ඇවිල්ලා සොෆියව ඉල්ලන්න කියල, ඉතින් මේ සිංදු 100 හොයාගෙන යන අතරේ ජයි සාර්ථක වෙයිද..එහෙනම් බලන්න 99 Songs…

මේ චිත්‍රපටියට ඇවිල්ලා තිබ්බ ඉංග්‍රීසි සබ් එක ගැනනම් කියල වැඩක් නෑ..ගන්නම දෙයක් නෑ…ඉංග්‍රීසී උපැසිරැසියේ ලයින් 1028 යි තිබ්බේ…ඒත් සිංහල උපැසිරැසිය  හදාගෙන යද්දී ඉවර උනේ ලයින් 1500 කින්..1028 ලයින් ගාන 1500 උන එකෙන්ම ඔයාලට තේරෙනවනේ ඉංග්‍රීසී උපැසිරැසියේ කොච්චර අඩුපාඩු තියෙන්න ඇතිද කියල..ඉංග්‍රීසි උපැසිරැසියේ සිංදු වල ගොඩක් තැන් වල සබ් එක දාල තිබ්බේ නෑ, එහෙම කියලා කලබලේට දෙන්නත් බැරි නිසා සිංදු සේරටම උපසිරැසි ගන්වලා ගෙනාවේ…ඉංග්‍රීසී සබ් එකේ කොච්චර අඩුපාඩු තිබ්බත් සූම් එකේ අපි ඒවා උපරිමයෙන් හදාගෙන තමයි ඔයාලට සිංහල උපැසිරැසිය අරගෙන එන්නේ…එහෙනම් ආයේත් ඉක්මනටම හම්බවෙමු තවත් හින්දි චිත්‍රපටියක් සමගින්…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “99 Songs (2021) සිංහල උපසිරැසි” 99.Songs.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3848 times – 783 KB

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Chandima Prasad Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram