spot_img

Satyameva Jayate 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්,2018 දී නිකුත් උනා Satyameva Jayate කියල ෆිල්ම් එකක්,එහි දෙවනි කොටස තමයි අද ඔයාලට අරගෙන එන්නේ..ඉතින් දෙවනි කොටස කිව්වට,පලවෙනි ෆිල්ම් එකට කිසිම සම්බන්ධයක්නම් නෑ මේ ෆිල්ම් එක…John Abraham සමග Divya Khosla Kumar ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්…

සත්‍යා බල්රාම් ආසාද් කියන්නේ උත්තර් ප්‍රදේශ් වල මහ ඇමති කෙනෙක්..ඉතින් මෙයාගේ තාත්තා දූෂණයට විරුද්ධව හඩ නගපු කෙනෙක්..ඉතින් මෙයත් මෙයාගේ තාත්තගෙම මාර්ගයේ යන ගමන්,පාර්ලිමේන්තුවට දූෂණ විරෝධි පනතක් අරගෙන එනවා…ඒ පනත සම්මත උනොත් රටේ දූෂන වංචා නැති කරලම දාන්න පුලුවන්..ඉතින් කොහොම හරි සත්‍යාට පාර්ලිමෙන්තුවේ බහුතරය ඒකට සහය වෙන්නෙ නෑ..පනත ප්‍රතික්ෂේප වෙනවා..නීතියෙන් බැයිනම් දූෂනය නවත්තන්න කියල හිතාගෙන සත්‍යා වෙනමම මාර්ගය යනවා මේ දූෂන වංචා වලක්වන්න..එහෙනම් එතනින් එහාට ෆිල්ම් එක නරඹන්න ඔයාලට බාරයි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

16 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram