spot_img

Oomai Sennaai (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඩොක්ටර් එකට පස්සෙ තමයි කාලෙකින් දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් කලේ. අද අරන් ආවේ Action , Crime, Drama ඝණයට අයත් වෙන චිත්‍රපටියක්. මේකට IMDb 9.4ක අගකුත් ලැබිලා තියෙනවා. කථාව ගැන කියනවන නම්,

ප්‍රභාකර් කියන්නේ, රහස් පරීක්ෂයෙක් ගාව වැඩ කරන අයෙක්. ඉතිං දවසක් ඒ රහස් පරීක්ෂකයා වැරදි දෙයක් කරනව කියලා දැනගත්තම ඔහු එතනින් අයින් වෙනවා. පස්සෙ එයාල මොහුගෙ කෙල්ලව පැහැරගෙන තර්ජනේ කරන්න ගන්නවා. කාගෙන් සල්ලි අරන් පාව දුන්නද කියලා. පස්සෙ කෙල්ල මැරිලා කියලත් ආරංචි වෙනවා.. ඔහොම යනකොට තව රහස් ගොන්නක් මැද්දෙන් තව තව දේ මතුවෙන්න ගන්නවා. එතැන් සිට ඔයාල බලන්නකො එහෙනම්.. යළිත් මුණගැසෙමු.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. උපසිරසියට පට්ට ස්තුතියි මචං , ලිපියනම් හරිම මාන්දමිකයි බොල ..
    ජය ජය සුභ සුභ යෝ යෝ

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram