spot_img

Kaabil (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් කවුරුත් මඟ බලාගෙන හිටපු චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. මේකත් රිලිස් වෙලා සැහෙන කාලයක් ගියා හොද පිටපතක් එන්න. ඒ අතරේ ටිවි එකේ කැම්කොපියත් පෙන්නුවා නොවැ. කොහොම හරි සබ් දෙන්නත් පරක්කු උනා මේ දවස් වල තියන මේ අසනිප තත්වය නිසා. 250ට මං දුන්න රේයිස් ෆිල්ම් එකට වඩා එදිනම නිකුත් උන කාබීල් චිත්‍ර‍පටිය නම් මට හිතට අල්ලලා ගියා. අපි කවුරුත් දන්න විදියට මෙහි ප්‍ර‍ධන චරිත වලට Hrithik Roshan,Yami Gautam,Ronit Roy,Rohit Roy රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් රෝහන් කියන්නේ දැස් පෙන්නේ නැති තරුණයෙක්. නමුත් මොහුට හොද බුද්ධියක් තියනවා. කොහොම හරි රෝහන්ගේ අඳුනන ආන්ටි කෙනෙක්ගේ බල කිරිම මත රෝහන් ගිහින් ගැණු ළමයෙක්ව මුණ ගැහෙනවා. ඇය තමයි සුප්‍රියා. මේ දෙන්නාගේ පලමු හමුවිමෙන් පස්සේ දෙන්නාට දෙන්නා ආදරය කරන්න ගන්නවා. සුප්‍රියාගෙත් දැස් දෙකම පෙන්නේ නැහැ. නමුත් මේ දෙන්නාගේ ආදරයට ඒක ලොකු බාධාවක් වෙන්නේ නැහැ. කොහොම හරි මේ අයගේ ආදර කතාව මෙහෙම ගලාගෙන යනවා. නමුත් හැම කතාවක්ම සතුටින් ගලාගෙන යන්නේ නැතුවා වගේම රෝහන් ගේ ජිවිතේටත් කුනාටුවක් එනවා. ඒ කුනාටුවෙන් රෝහන්ගේ සියළුම සතුට උදුරගෙන යනවා. තමන්ට උන මේ අසාධාරණයට නිතියෙන් පවා රෝහන්ට සරණක් ලැබෙන්නේ නැහැ. නමුත් රෝහන් සිතා ගන්නවා තමන්ට ඒ කරපු දේවල් වලට තමනුත් ප්‍ර‍තිඋත්තර දෙන්න…. ඒ පලිගැනිමේ කතාව තමයි කාබිල් තුලින් දිඟහැරෙන්නේ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram