spot_img

Sarkaru Vaari Paata (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් අරගෙන තමයි අද මේ එන්නේ..කවුරුවත් හිතපු නැති වෙලාවක තමයි අන්තර්ජාලයට HD පිටපත් නිකුත් උනේ..ඔන්න ඉතින් පරක්කු කරන්නේ නැතිව සිංහල උපැසිරසි එක්කම ඔයාලට දැන් බලන්න පුලුවන් සුපර් ස්ටාර් මහේෂ් බාබුගේ අලුත්ම චිත්‍රපටිය වන Sarkaru Vaari Paata..

ඉතින් කතාව ගැන කිව්වොත්..මහේෂ් එහෙම නැත්නම් මහී කියන්නේ ඇමරිකාවේ ජීවත් වෙන තරුණයෙක්,ඉතින් මෙයාගේ ජීවනෝපාය තමයි සල්ලි පොලියට දෙන එක,මෙයාටම කියල ලොකු සමාගමක් තියෙනවා ඇමරිකාවේ..ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයාට කලාවතී කියන ගැහැණු ලමයව හම්බවෙන්නේ,ඉතින් තමන්ගේ ඉගෙනීමට ඩොලර් 10.000 ක ණයක් ඕනිවෙලා තමයි කලාවතී මහීගේ ඔෆිස් එකට එන්නේ..ඉතින් දැක්ක ගමන්ම කලාවතීට වශීවෙන මහී,එයාට ඒ ණය මුදල දෙනවා..ඉතින් කලාවතීට ආදරේ කරන්න ගන්න මහීට පස්සේ තමයි තේරෙන්නේ කලාවතී කියන්නේ කවුද…එයා ඇයි තමන් ගාවට ආවේ කියල…ඉතින් කලාවතී කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි…ඉතින් එතනින් එහාට කතාව බලන එක ඔයාලට බාරයි…එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්
    තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. අඩේ. කීවට විශ්වාස කරහන්, මේ ටිකේ ආපු බීට්ස්, KGF 2 වගේ ෆිල්ම් එකක් වත් තාම බැලුවේ නෑ. මහේෂ් බාබුගේ ෆිල්ම් එක නොබලා ඉන්න බැරි උනා. අඩේ මහේෂ් බාබු වයසට යන් නැද්ද බන්..

    එනිවේ.. උප සිරැසියට රොම්බ ස්තූතියි.
    ජයින් ජයම වේවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram