spot_img

47 Days (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද උණු උණුවෙම අරන් එන්නේ අද උදේ digital release උණු ෆිලුමක් තමයි….කාටත් මතක ඇතිනෙ අපි locked කියලා තෙලිගු සීරීස් එකක් දුන්නා…අන්න ඒකෙ මේන් කැරට්ටුව කරපු හාදයම තමයි මේකෙත් ඉන්නෙ…..නමින් කිව්වොත් satya dev ….හීරෝයින් චරිතෙ දෙන්නෙක් ඉන්නවා…එක්කෙනෙක් නම් dwaraka …..devarakonda ගෙ ෆිලුමෙ කෙල්ල……අනිත් කෙල්ල තමා හැඩම……

මේ ෆිලුම ගැන කියනවනම් උදේ ආපු නිස…තාම imbd මීටරේ පැත්තට ගියාට වැඩක් නෑ…අපි ලොක්ඩ් දෙද්දිත් ඕක වුනානෙ..ලොක්ල් එකේ දැන් 8.8ක් ද කොහෙද 😃 මේක අයිති වෙන්නෙ Drama | Thriller | Mystery කියන කැටගරි එකට…නමත් ඉතිං 47 days : The mystery unfolds …..නමේම අභිරහස් ගතියක් තියෙනවා ..කතාව පැත්තට හැරුනොත්…සත්‍ය දේව් තමා මේකෙ මෙයාගෙ නම..ඔරිජිනල් නමම අරන් තියෙනවා …..ඉතිං මේ සත්‍යා ACP කෙනෙක්…කතාව පටන් ගන්නෙම මරණයකින්…තම බිරිදගෙ ඇවෑමෙන් පසු එය සියදිවිනසා ගැනීමක් කියලා හිතාන සත්‍යා කල් ගෙවනවා.. දවසක් එක කේස් ෆයිල් එකක් ඇරලා බැලුවම සත්‍යාට වැටහෙන්න ගන්නවා තම බිරිද සියදිවි නසා ගැනීමට ලොකු හේතුවක් තියෙනවා කියලා….මෙහෙම කිව්වට මේක අභිරහස අන්තිම ඩිංගෙදිම තමා හෙළි කරන්නේ…..ඔහොම මරණ ගොඩක් අස්සෙන් අභිරහස විසද ගෙන යනකොට…නොහිතූ ප්‍රකාරයේ දේවල් මතු වෙන්න ගන්නවා….මාෆියාවක්ම මතු වෙනවා….

මේක කොහොම හොයන් ගියත් පොටක් නැති නිසා…කට්ටිය සත්‍යට පිස්සු කියලා කියනවා….සත්‍ය එක අවස්තාවක තම උත්සහය පවා අතාරිනවා…..ඒත් කොහොමින් කොහොම හරි රසවත් කතා ගොඩක් මැද්දෙන්..අවසානය තෙක් බලන්නම වෙනඅභිරහස් ෆිලුමක් තමා මේක….මොකද කතාව ලස්සන ලස්සන පැතිකඩ වලට හරවනවා සත්‍යට අවශ්‍ය කරන පිලිතුරු ලැබෙන්නේ ඔය කියන 47 ,වෙනි දවසෙ තමා….ලස්සන සිංදුවක් තියෙනවා.. ලස්සන වීඩියෝ එකක් එක්කම….සත්‍යා + පද්දු ගේ කතාව තමා මෙලෙස මිස්ට්‍රි කැටගරියෙන් දිග හැර පාන්නේ.. ඔය ඇති…mystery thriller ෆිලුම් වලට වැඩි විසතර කියන්න බෑ කෝමත් අදට ගිහින් එන්නම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram